1. S

    ඇමතියා බැනුම් අහපු හැටි

    විලිලැජ්ජයි හිරිකිතයි...
  2. S

    Fixed Deposit දාන්න හොඳම?

    rates aduwela kiyala peoples eken kiwwa boysla...21%thibuna ekakta 3month monthly gatta eka dunne 21.1% ta...😑😑😑
  3. S

    මහින්දට අවුරුදු 120ක් අායු වඩා කැපූ කේක් ගෙඩිය..

    Fb link ekak demme .log wenna onee ------ Post added on 1668834080
  4. S

    මහින්දට අවුරුදු 120ක් අායු වඩා කැපූ කේක් ගෙඩිය..

    Sirase dapu news eke comments beluwada ubala.cake nemei waha kanna hithenne dekkama Comments balnna yana aya wathura bothlayk bite packet ekak aran yanna ------ Post added on 1668833668
  5. S

    මොකද්ද මේ දියසෙන් පගය ගන්න ආතල් එක.පන යනව ඕයි මේව බලල

    හැමදාම කියනවා වගේ මේ රට මෙහෙම හරි ඉතුරු උන එක ලොකු දෙයක් කියලා හිත හදාගනිල්ලා.නාමලයා next king කියලා කියන්න පේන බලන්න ඕන නෑ නේද බෝයිස්...
  6. S

    FIXED DEPOSIT එකක් කැන්සල් කරලා අලුත් කරන්නේ කොහොමද ?

    mama nam hithan inne kuburu akkara dekak aragena baddata denawa.
  7. S

    හෙල්ප් එකක් දෙන්ඩ මචන්ලා..

    හම්බන්තොට අම්බලන්තොට අවට unsalted butter ගන්න තැනක් තියෙනවද.ලොකු උදව්වක්
  8. S

    Sex after alchol drink

    කාම සූත්‍ර පොත කියෙව්වා වගේ ...🤯🤯🤯
  9. S

    මොකක්ද බන් මේ හැමදාම එකම තැන තියන වලාකුල

    ado sirawata mamath dakinawa.man hituwe milkyway eke arm ekak kiyala
  10. S

    මැලෙසියාවෙ වීසා නැතුව වැඩ කරන්න පුළුවන් ලු

    හිතන තරන් සුන්දර ණෑ...පොලිසිය ජරා පප්පලා..හොරෙන් වැඩ කරනවනම් එලියට යනවන්ම් පොලිසියට දෙන්න වෙනම එකතු කරගන්න ඕනේ.ඉමිග්‍ර්‍ර්‍ර්ශන් අහු උනොත් නම් නෝ චාන්ස්...කෑම්ප් එකෙන් උසාවියට.ලංකාවේ අය්යලා තමා හොඳටම කරන්නෙ
  11. S

    Kohli clean bowled 🤣🤣

    Aparade BREAKING NEWS kiyala sanna thibbe
  12. S

    පොහොර නැවේ කෝටි 138 නිලධාරින්ට ගෙවන්න වෙයි

    ඔය ඔක්කොමත් හරි අදාල අමාත්‍යවරයා ඔය වාර්තාව ගැන දැනුවත් නෑලූ.😂😂😂😂😂
  13. S

    fluticasone nasal spray Help

    මමත් ඕක පාවිච්චි කරනවා අවුරුදු 3ක වගේ ඉදලා.පීනස කන්ට්රෝල් වෙන්න සුපිරි.මුලින් මුලින් ඩිගටම යූස් කලා .දැන් නහය වෙනකොට යූස් කරන්වා.ගාන නම් ඩබල් වෙලා.600 ගානට තිබුණෙ .දැන් 1200 ගානක්.පරන මිලට හොයලා 3ක් අරන් තියා ගත්තා
  14. S

    ⛔කප්පම් ගන්න කොල්ලෙක් උස්සලා

    ප්‍රසන්න්න්න්න්න්න....කෝමේ ප්‍රසන්න්න්නා...
  15. S

    ශික් අප්පා, මේ ගෑනි හාල් නේ දෙන්නේ, එකත් නැති බැරි උන්ට !

    ටයි කෝට් දාගෙන හිඟාකනවා දැකලා නැද්ද ඕන් බලගනින්..කොහොමද ප්‍රවුඩ ඉතිහාසේ...ලැජ්ජයි හිරිකිතයි නේත....
  16. S

    බිත්තර දාපු කිකිළියො ටික මස් කඩේ හුත්fතෝ 🤣🤣

    ජබොක්...අපිට විසාල සද්දයක් ඇහුනා
  17. S

    FD Rates වැඩිම Banks

    Ada Peoples eken 21k dunna 3month . Monthly intrest
  18. S

    කොන්ක්‍රීට් වැඩපොල | Vini production

    දැන් ටිකක් ඕවර් ඇක්ටින් දඟලානත් වගේ මට නම්..මට මතක් වෙන්නේ ටෙනියයි බන්දුවගෙයි මෝඩජෝක්ස් වගේ .මුලින් තිබුන රසය නෑ දැන් .රැවුලා එහෙම හැලිලා වගේ

    No contents