පවතින නියගය දරුණු වෙයිද?

lilman

Well-known member
  • May 10, 2009
    40,944
    54,517
    113
    Colombo
    :dull:පවතින නියගයට මුහුණ දීමට මෛත්‍රි කමිටුවක් පත්කරලා හතර දෙනෙකුගෙන් සමන්විත කමුටුවේ සභාපති රිෂාඩ් බදුර්දින්.

    :lol::lol::lol::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ඇයි දළාදා ප්‍රදර්ශනයක් නොතියන්නේ?

    මල්වතු/අස්ගිරි හාමුදුරුවන්ට ඕවට වෙලාවක් නැල්ලු. දේශපාලුවෝ ප්‍රදර්ශනේ ඊට වඩා වැදගත්ලු. :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුරුදු ගානකට කලිං කිව්වෙ දේශපාලුවො ඇහුවෙ නෑ වතුර ගබඩා කරගන්නැතුව දීල දැම්ම දැන් කරන්න දෙයක් නෑ :( :(
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තියන අවුල වැස්ස නැති එක නේද? කොලබ උන්ට නම් ඕක දැනට ලොකුවට දැනෙන්නෙ නෑ තවම. දවල්ට උනත් මෙහෙට එච්චර රස්නයක් නෑ. ලගදි වැස්සෙ නම් නෑ තමා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තියන අවුල වැස්ස නැති එක නේද? කොලබ උන්ට නම් ඕක දැනට ලොකුවට දැනෙන්නෙ නෑ තවම. දවල්ට උනත් මෙහෙට එච්චර රස්නයක් නෑ. ලගදි වැස්සෙ නම් නෑ තමා.

    රස්නය දැනෙන්නේ නැත්තේ වාතයේ ආර්ද්‍රතාවය අඩුයි එකයි දාඩිය දාන්නේ නැත්තේ නැතුව පෑවිල්ලේ අඩුවක් නෙවෙයි .අබතලේ පොම්පාලාරයට කැලණි ගගේ වතුර අඩුවෙලා ලුණුවතුර ඇවිල්ලා ලබුගමත් වතුර හිදිලා ගියොත් මුලු කොලබම නවතිනවා කරන්ට් එක නැති වුනත් එහෙම තමයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    පවතින නියගය දරුණු වෙයිද? 01-14-2017 10:45 PM gon aathal denna epa. gon haraka.
    පවතින නියගය දරුණු වෙයිද? 01-14-2017 10:25 PM wesi hema ekatama deshapalane



    ටොයියෝ දෙන්නෙකුට රිදිලා රෙප් කපලා :lol: මේවා බයියෝම බලාගත්තු දෙන්..
     
    • Like
    Reactions: sidathsaumya

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    man nan ausi

    ausi මේ දවස් වල මෙහෙට හපන් කියලා තමා ආරංචි
    පට්ට රස්නෙයි ලු නේද?

    මෙහෙ සිංහලුන්ට කෙළවෙන වෙන සීන් එකක් තියෙන්නේ මේ සැරේනම්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    man nan ausi

    Do you know, that Australia is the driest (inhabited) continent in the world???
    Did you live in Australia during the drought (1994-2006)

    I think your answer to both of those questions is "NO",

    If you know the correct answers, you wont say "" mama nam ausi""