මොන π යක්ක්ද මේක ? ගීක් හෝඩිය කියල නම් දන්නවා යකෝ , ඉන් එහාට කිසි දෙයක් තෙරෙනේ නැහැ බන් මේ මගුල !
පොඩ්ඩක් relax වෙන්න facebook ආවම නංගි කෙනෙක් නටනවා "ගම්මානේ කරල් පිරිලා" සින්දුව. ERr ! මෙ සින්දුව ලියපු එකාව අහු උනොත් උගේ මුණ ...... සවිදි ෂදශ්ර්ෂයක් !
ඒ මදිවට අරහෙන් "පොන්*** ස'ට විතරයි ලු රට...