මොන π යක්ක්ද මේක ? ගීක් හෝඩිය කියල නම් දන්නවා යකෝ , ඉන් එහාට කිසි දෙයක් තෙරෙනේ නැහැ බන් මේ මගුල !
පොඩ්ඩක් relax වෙන්න facebook ආවම නංගි කෙනෙක් නටනවා "ගම්මානේ කරල් පිරිලා" සින්දුව. ERr ! මෙ සින්දුව ලියපු එකාව අහු උනොත් උගේ මුණ ...... සවිදි ෂදශ්ර්ෂයක් !
ඒ මදිවට අරහෙන් "පොන්*** ස'ට විතරයි ලු රට කරන්න පුළුවන්, ඉතින් කට වහ ගෙන කරනවකෝ ඔයි මෙතන පම්පෝරි ගහන්නේ නැතුව.
ඒ මදිවට අරහේ US embassy එකේ page එකේ කියනව, females ලට විතරයි scholarship දෙන්න ඕනේ....bla bla bla !
එක තමයි ලු women empowerment ! ඔව් නිකන් තේරුනා වගේ ඉන්න ඕනේ !
ඒ මදිවට අරුණ 3%නේ කට්ටිය , අපි මාලිමවටලු ! ඉතින් හරි ඔයි අපටත් මාලිමාවක් තියනව පාර හොයා ගන්න.
ජෙප්පෝ දැන්ද මාලිමාව පව්ව්චි කරන්න ඉගන ගෙන තියින්නේ.
ඒ මදිවට Israel එක කියනව "අපිට ගැහුවොත් අපිත් ගහනව" කියල. ඉතින් අපිට පාන්ද ?
ඒ මදිවට Iran වල එකා ඔන්න මෙහෙට එනවලු හෙට. අජටාකශේ ඉදල උල්කාපාත වෙනුවට මිසයිල , s400 වගේ එකක් සෙට් කර ගන්න ඕනේ , නැත්තම් ඕකක් ඇවිල්ල ඔලුව උඩ පතිත උනොත් ලම්බකව මාව තවත් මන්ජ්ජන් වෙනවා !