1. malakadss

    Bought my dream vehicle 🤩

    Congratulations
  2. malakadss

    කොට්ටහච්චිට මඩ ගැසූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට..🔴

    අපිට විතරයි බොරු කියන්න උපාධි තියෙන්නේ. අනිත් අය කිව්වොත් වෑඩ වරදී
  3. malakadss

    රේන්ජ් රෝවර්, බෙන්ස් වල ගිය නාමල් පුංචි කාර් එකක යයි..😅

    වශන්ත ශර් මූට බෝලේ උස්සලා දෙනවා නේ ඩෑශ් ගහන්න
  4. malakadss

    නාමල් කුමාර අත්අඩංගුවට..🔴#cleansrilanka වැඩ පටන් ගනී..🤩

    මුත් ඈප අරන් රට පනීද දන්නේ නෑ. මනුශ පම්කයා නම් රට පෑනලාලු නේද?
  5. malakadss

    සවේ ගෙ හෑල්ල

    අනිවා තෙත් වෙන්න එපෑයි. උගේ යුනිට් එකනේ යුද්ධේ වෑඩි බරක් ඈද්දෙ
  6. malakadss

    හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

    ඔවු. මට දවසක් සෙට් වුනා පාතාල කාරයන්ට වෙඩි තිබ්බ පොලිස් කාරයෙක්. මිනිහා කිව්වා සේවයක් හෑටියට වෙඩි තිබ්බාට ඌ දන්නවා කියලා අපාගත වෙන්න වෙනවා කියලා. මිනිහා හෙන අවුලෙන් ඉන්නේ ඒ ගෑන කියලා මට හිතුනා. ඒත් ඌ හින්දා ඒ පෑතිවල මිනිස්සු නිදහසේ ඉන්නවා කියලා මගේ යාලුවෙක් කිව්වා. උන්ට බිස්නස් කරන්න වෙලාම නෑ...
  7. malakadss

    බෙන්ජි කර්මන්තෂලවෙන් කප්පන් ගත්ත මලිමාවේ මන්ත්‍රී අත්අඩංගුවට

    හිගන්නු බන්. අපිට තියෙන්නේ ආතල් එකේ ඩ්‍රාමා එක බල බල ඉන්නා. චන්දේ ගත්ත එවුනුයි චන්දේ දීපු එවුනුයි අතරනේ ගෑටුම
  8. malakadss

    කොහෙවත් යන එකෙක් විසි දාහකට හුට්ටෙකොච්චිට ගැහුවා කියපු නිසා නාමල් රාජපක්ෂ උසාවි ගිහින් 🤣🤣🙏

    ඌ වියදම් කරන්න ඈත්තේ තත්වෙට. ඒකනේ වෑඩේ කරලා ඈවිත් පත්තරේ දාලා තියෙන්නේ. ඒක්කෝ වෙන එකියක් ඌව අන්දලා. එහෙම නෑත්නම් බොරු කීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඌ උපරිමයෙන්ම පාවිච්චි කලා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටහච්චි මහත්මියට සමාජ ජාල ඔස්සේ අපහාස කලේ යයි පවසමින් ඇයගේ නීතිඥයා...
  9. malakadss

    මන්ත‍්‍රිලාට කොල්ලුපිටියෙන් අපාර්ට්මන්ට්ස්

    සිරසේ සුරන්ග මේවා කොහොම බලන් ඉන්නවා ද දන්නේ නෑ
  10. malakadss

    ♦️ඉන්ධන මිල එක වර විශාල ගණනකින් පහලට

    1. චන්දෙට කලින් ලප කොටා ඈතුලු පිරිස තෙල් මිල පහල ගේන්න පුලුවන් කියලා කොමිස් ගෑන කියලා ඈති කරපු අදහස බොරුවක් කියලා ඔප්පු වුනා 2. ගෝඨා පාදෙණිය වගේ ගොබ්බයෙන්ගෙන් උපදෙස් අරන් හෑවා වගේ ලප කොටා හාන්න ලෑස්ති නෑ කියලා පේනවා. චන්ද වේදිකාවල මොනවා කිව්වත් මිනිහා ඒ කියපුවා කරන්න ගිහින් රට වට්ටන්න හදන්නේ...
  11. malakadss

    හරිනි ආයි නාගනි 🤭🤭

    කොහොම කලත් ළමයින්ට අසාධාරනයි. මේ වෙලාවේ විය යුතුම දේ තමා නෑවතත් මෙහෙම දෙයක් නොවෙන්න ක්‍රියාමාර්ග ගන්න එක. පේපර්ස් පන්නපු එවුන්ගේ දේපල රාජසන්තක කරන්න ඕනේ, ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ, රජයේ රෑකියා කරන්න බෑරි කරන්න ඕනේ, රට යෑම තහනම් කරන්න ඕනේ, ඩ්‍රයිවින් ලයිසන් කෑන්සල් කරන්න ඕනේ. ළමයි විදවන එක...
  12. malakadss

    මාලිමාවේ මන්ත්‍රීට ගහලා ද? ඊයා ලෑජ්ජායි

    එතකොට හොරිකඩයෝ දෙන්නාට ගහලා තියෙන්නෙත් හොරිකඩ සෙට් එකක් ද? එහෙමනේ මේ හොරිකඩයෝ දෙන්නා කියන්නේ. මුන් දෙන්නා මාලිමාවේ සනත් නිශාන්තලාද නෑත්නම් වසන්ත සමරසින්හලාද?

    No contents