1. malakadss

    මාලිමාවේ මන්ත්‍රීට ගහලා ද? ඊයා ලෑජ්ජායි

    ඊයා රනිල්ට දුන්නා ද? අවුලක් නෑ. මේක මාලිමාවේ අභයන්තර ගෑටුමක් වගේ නේද? අපි බලන් ඉමු
  2. malakadss

    පොඩි ලැසි ගැහුවේ රාජපක්ෂලාට බඩු සප්ලයි කරපු එකාට

    නෑ. ඈප දුන්නාට පස්සේ පෑනලා යනකොට තිබ්බේ අනුර කුමාරගේ ආණ්ඩුව
  3. malakadss

    ඩග්ලස් පීරිස්ගෙන් බේරුන එකම එකා......

    අන්තිමට ඒ මනුස්සයාට ජෙප්පන්ගෙන් බේරෙන්න තියන් හිටපු අත් බෝම්බේ පොලිසියෙම මිනිමරුවන්ගෙන් බේරෙන්න පාවිච්චි කරන්න වුනා. ඔය තිරිසන් කාලේ දෙපෑත්තෙම මිනිමරුවෝ හින්දා හොද මිනිස්සු කොච්චර නම් මලාද
  4. malakadss

    පොඩි ලැසි ගැහුවේ රාජපක්ෂලාට බඩු සප්ලයි කරපු එකාට

    ජෙප්පන්ගේ වීරයෙක් නේ. ඒකෙනේ ඌට හරියන අණ්ඩුව එනකම් ඉදලා තියෙන්නේ ඈප ගන්න. ඈප ගත්තාට පස්සේ පෑනලා යනකම් ඉදලා පෝස්ට් දාන්නේ 😂 😂 😂
  5. malakadss

    සිංහලුන්ගෙ ෆින්ලන්ඩ් යන රැල්ල අඩු වෙලාද?

    මම දන්න එවුන් නම් හුගක් ගිහින් තියෙනවා. උන්ට නම් අල්ලලා ගිහිල්ලා වගේ. යන එක නම් අඩු වෙලා නෑ . ගන්න එක ලිමිට් කරලා ද දන්නේ නෑ
  6. malakadss

    පොඩි ලැසි ගැහුවේ රාජපක්ෂලාට බඩු සප්ලයි කරපු එකාට

    දෑන් ඌව හොයා ගන්නවත් පුලුවන් ද? ඔන්න කයියන්ගේ වෑඩ. දෑන් ඌ පෑනගත්ත එක ශේප් කරන්න වීරයා කරන්න නේද හදන්නේ. ඉරෝසන්ගේ මල්ලි වගේ නේ
  7. malakadss

    ඖෂධ පිළිබඳ ගේන්න යන නීති...ලංකාවේ antibiotics පාවිච්චිය ඉතා ඉහළයි..ළගදීම තීරණයක්..🔴

    ඔවු ඕක කලේ ඩොකාලා තමා. දෑන් ඉතින් මූ කිව්වා කියලා උන් ඒවා වෙනස් කරයිද දන්නේ නෑ. ප්‍රශ්ණේ වෙන්නේ මිනිස්සු දෑන් ඒවාට ඈබ්බෑහි වෙලා. මම දන්න ඩොකෙක් ඉන්නවා ඕවා කියන්න ගිහින් කස්ටමර්ස්ලා නෑති වුන. අම්මලා ඈන්ටිබයොටික් දුන්නේ නෑත්නම් ඒ ඩොකා වෑඩ බෑරි එකෙක් කියලා ගන්නේ ඕකට නම් වගකියන්න ඕනේ ඩොකාලම තමා...
  8. malakadss

    පොඩි ලැසි ගැහුවේ රාජපක්ෂලාට බඩු සප්ලයි කරපු එකාට

    සොක්‍රටීස්ලටත් කෙල වුනා එහෙනම්. ඕක තමා කියන්නේ බෑදලාම බලන්න ඕනේ කියලා
  9. malakadss

    පොඩි ලැසි ගැහුවේ රාජපක්ෂලාට බඩු සප්ලයි කරපු එකාට ඒකයි ඇප ගන්න ආණ්ඩුව පෙරලෙනකල් හිටියේ.

    හෑබෑයි චමුදිතයාගේ ආරක්ෂාව නම් අයින් කලා. බුවාට ආයේ ගූ ගහන්නේ නෑ කියලා මාලිමා බුඩ්ඩි අන්සෙන් කොන්ෆම් කලාලු
  10. malakadss

    හිටපු ඇමති මනූෂගේ සොයුරු කළ වැඩ... සල්ලි දුන්නා නම් කීමට CIDයෙන් අංකයක්

    අන්න හොද වෑඩ. සතියෙන් ඈප අරන් එයිද දන්නේ නෑ පම්කයා එලියට
  11. malakadss

    ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

    පාහර බල්ලෝ.. මුන් ෆුල් ශුවර් පිට ඉදලා තියෙන්නේ මාලිමාව දිනන්නේ නෑ කියලා. දෑන් දිනුවාම සද්ද නෑ. මුන්ගේ නම් ගම් හොයලා ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකොට ලෑජ්ජාවට කියක් හරි එවයි
  12. malakadss

    පොඩි ලැසි ගැහුවේ රාජපක්ෂලාට බඩු සප්ලයි කරපු එකාට

    දෑන් එතකොට ජෙප්පන්ට ලෑසී වීරයෙක්ද?
  13. malakadss

    වැඩ බැරි ටාසන් - රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..

    වදුරන්ටයි වෑදිරියන්ටයි වෑලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගේ බණ අහන්න දුන්නොත් මොකද? ප්‍රෝපට් ජෙරම්ට කිව්වත් සපෝට් එකක් ගන්න පුලුවන් වෙයි ------ Post added on 1735313462
  14. malakadss

    අඩෝ අඩෝ, එතකොට බොරු කීමේ ප්‍රජාත්‍රන්තවාදි අයිතියට මොකද උනේ? 🤭🤭

    ඌට මන්ගල ගහපු මඩ සෙට් එක කොහොමද? ඊට පස්සේ පොහොට්ටු සෙට් එක, මාලිමාවේ සෙට් එක. 2005 මහින්දව ගේන්න ජෙප්පෝ පුදුම මඩ තොගයක් රනිලාට ගෑහුවේ. එතනින් එහාට 2021 ඉදන් පුදුම පච තොගයක් කෙලියා නේ බෑන්කු ටික බිම දාගන්න, අයි එම් එෆ් ඩීල් එක කඩන්න. ඒවාටවත් උන් පෑමිණිලි කරන්න ගියේ නෑ. මේ ලපටි සීන් වලට පෑමිණිලි...
  15. malakadss

    මෙන්න හොරු අල්ලනවෝ....

    ඈප දීලා ද?

    No contents