විහිලුවක් කරලා තියෙන්නේ ආණ්ඩුවම තමා. පුලුවන් තරම් පච කයිවාරු කෙලලා තවත් ලොකු කතා කිව්වාම මිනිස්සු ජෝක් එකට ගන්නවා තමා. ඉස්සර රනිලා කිව්වේ 2048 වෙන දේ, එතකොට මිනිහාගේ ගෝලයෝ කිව්වේ පිටරට ගෑණු ලන්කාවේ වෑඩට එනවා කියලා. මාධ්‍ය නිදහස, ප්‍රචාතන්ත්‍ර වාදේ, අධ්යාපනයට 6%, හොරු ඈල්ලිලි, නිධන්, මේ වගේ...