කොහොම කලත් ළමයින්ට අසාධාරනයි. මේ වෙලාවේ විය යුතුම දේ තමා නෑවතත් මෙහෙම දෙයක් නොවෙන්න ක්රියාමාර්ග ගන්න එක. පේපර්ස් පන්නපු එවුන්ගේ දේපල රාජසන්තක කරන්න ඕනේ, ප්රජා අයිතිය අහෝසි කරන්න ඕනේ, රජයේ රෑකියා කරන්න බෑරි කරන්න ඕනේ, රට යෑම තහනම් කරන්න ඕනේ, ඩ්රයිවින් ලයිසන් කෑන්සල් කරන්න ඕනේ.
ළමයි විදවන එක...