1. E Jay

    sofa සෙට්

    https://www.singersl.com/products/?t=nobel-sofa-set-wfl-nobel මේ සොෆා සෙට් එක අවුල්ද බ්ලැක් කලර් තියනවා කල් යනකොට ඉක්මනට බහියිද?
  2. E Jay

    Communication සෙල්ලම

    ez cash වලින් ගෙවුවාම 1%ක් කමිෂන් එකක් කමිනිකේෂන් එකට තියනවා! ඒකියන්නේ රු1000ක් ගෙවුවම රැ10/=යි පොරට හම්බ වෙන්නේ:yes::yes:
  3. E Jay

    50 පැනපු අයට

    ගොඩක් අය හිතන්නේ එහෙම තමයි ඌ කරන්නෙත් බිස්නස් මං කරන්නෙත් බිස්නස් මාත් කොමිනිකේෂන් එකක් කරන අතරේ ගොසරි අයිටම් තරමක් දුරට කරනවා මං කැමති චරිත වලින් එකක් කිරියේ ඉන්න මට සුවර් රෑ උබව උබ උගේ fake එකක්ද කියලා .:baffled:
  4. E Jay

    50 පැනපු අයට

    ඇයි මචං උබෙන් හිනා වෙන්න අවසර ගන්න ඔනේද? :rofl::rofl::rofl::P
  5. E Jay

    50 පැනපු අයට

    :D:rofl::rofl:
  6. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    බැළුවා සුපිරිම twist එකක් නියමයි!! ආයේ දෙකක් නෑ twist ලෝලියෝ බලන්නම ඕනේ ෆිල්ම් එකක්! dhuruvangal pathinaaru
  7. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    https://in.bmscdn.com/iedb/movies/images/website/poster/large/dhuruvangal-pathinaaru-et00051351-24-03-2017-15-43-18.jpg dhuruvangal pathinaaru කියන ෆිල්ම් එක හොදයි කියලා ගොඩක් අය කියනවා දන්න කෙනෙක් කියන්න කොහොමද කියලා:yes:
  8. E Jay

    දරුවාගේ පෞරුෂ වර්ධනය

    උබ හොද එකක් දැම්මාමද කොහෙද? ++++:D
  9. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    ලස්සන ෆිල්ම් එකක් හොද තේමාවක් ඒත් තාත්වික බව ටිකක් අඩුද මංදා කියලා හිතෙනවා :yes:
  10. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    මේකත් මොලේ කොලොප්පන් වෙන පට්ටම ෆිල්ම් එකක් ජිවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි!
  11. E Jay

    චිකන් වල වස පිරිලා

    ඔවාගෙන් සමහරක් ඇත්ත කියලා මං දන්නවා හරියටම මගේ යාළුවෙක් ඉන්නවා කුකල් ෆාම් කරන මිනිහා මුස්ලින් බෙහෙත් කතාව සම්පුර්ණ ඇත්ත එත් මිනිහා නම් මැරැණ කුකල්ලු ෆාම් එකේම ගිණිතියනවා මගදිමැරෙන උන් විකුන්නන බැරි වෙන්න භූමිතෙල් දානවා ඌ පණපිටන් විකුන්නේ:sorry: මං දැන් වෙජිටේරියන් වෙලා:yes: ඒත් එලවළු වලටත් වෙලා...
  12. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    ඇත්ත කතාව මචං උබ මේක ගැන පොස්ට් එකක් දාපන් මෙතන ගොඩක් අයට බැලෙනවා අඩුයිනේ මැද හරිය නිසා පට්ට වැදගත් විස්තර ටිකක් ඔයා දාලා තියෙන්නේ:yes: මාත් මස්මාළු බිත්තර මොනවත් කන්නේ නෑ කාලෙක ඉදන් රෙප්+++
  13. E Jay

    New බාත්රුම්

    මේකේ ඉන්නවා උපුල් අයියා එයා සිවිල් ඉංජිනේරුවෙක් එයාට පීඑම් කරන්න එයා එයාගේ පැත්තෙන් උපදෙස් දෙයි! හරි හොද ඩයල් එකක්
  14. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    මේකත් ටිකක් පට්ට පීකුදු ෆිල්ම් එකක් එත් ටිකක් විතර දෙමල ෆිල්ම් වලට ආවේනික සෝබනය වැඩියි Plot Twists නෑ ඒත් කුබියෝ වගේ ඩයල් එකක්
  15. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    මේකත් ටිකක් ඒවගේ :cool: ගජිනි ඒක මේකේ කොපියක්;)
  16. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    එක්කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තවත් කෙනෙක්ට අවුල් කියන එකට කදිම උදාහරණයක්
  17. E Jay

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    හොල්මන් සීන් එකක් නෑ බං මෝහනයයි ශෛල්‍යකර්ම ගැන මිසක් හොල්මන් නෑ බලපන් හොද තේමාවක් තියනවා නිකන් හරියට විද්‍යා ප්‍රබන්දයක් වගේ වැඩි විස්තර කිවුවොත් රස වින්දනයට බාදා ඇති වෙන නිසා කියන්නෑ

    No contents