sofa සෙට්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Buy damro!

    දම්රෝ එකේ බඩු නෑ මේ දවස්වල:( මාත් ඉස්සල්ලම බැලුවේ දම්රෝ ගන්න තමයි ! ගනන් ටිකක් වැඩි උනත් උන්ගේ සර්විස් පට්ට!) මේකේ වරදක් තියනවද? දන්නෑ නේද
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රෙක්සින් එකනම් ගන්න එපා මචං. අවුරුද්දක් දෙකක් යනකොට සවුත්තු වෙනවා. රෙක්සින් එක ගන්න දෙයක් නැති වෙනවා. අපේ අයියලාගේ ගෙදර තියෙන්නේ දම්රෝ එකක්. ඒකත් එහෙමයි. බාප්පලාගේ ගෙදර තියෙන්නේ සිංගර් එකක්, ඒකත් එහෙමයි. ආපහු රෙද්ද ගහන්නත් 15,000 ක් 20,000 ක් යනවා. ගෙදර පොඩි උන් ඉන්නවනම් අනිවා අවුරුද්දක් වත් තියාගන්න බැහැ සවුත්තු නොවී. ඉඳගන්නේ නැතුව වහල තියෙනවානම් ගත්තට අවුලක් නැහැ. බට් සෝෆා එකක් ගන්නේ ලස්සනට තියන්නම නෙවෙයිනේ.
     
    Last edited:
    • Like
    Reactions: E Jay

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    oken ganna epa.. owa bahinawa ikmanata mada apeth okak aran 2parak maru kala.. passe dn tiana eka tiya gaththa manager ge laga inne singer showroom aya mukuth ganne ne kiyalama qwa
     
    තෑන්ක්ස් මචං! මනුස්සයෙක්ව අමාරුවේ නොවැටී බේරලා දුන්නට!:yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රෙක්සින් එකනම් ගන්න එපා මචං. අවුරුද්දක් දෙකක් යනකොට සවුත්තු වෙනවා. රෙක්සින් එක ගන්න දෙයක් නැති වෙනවා. අපේ අයියලාගේ ගෙදර තියෙන්නේ දම්රෝ එකක්. ඒකත් එහෙමයි. බාප්පලාගේ ගෙදර තියෙන්නේ සිංගර් එකක්, ඒකත් එහෙමයි. ආපහු රෙද්ද ගහන්නත් 15,000 ක් 20,000 ක් යනවා. ගෙදර පොඩි උන් ඉන්නවනම් අනිවා අවුරුද්දක් වත් තියාගන්න බැහැ සවුත්තු නොවී. ඉඳගන්නේ නැතුව වහල තියෙනවානම් ගත්තට අවුලක් නැහැ. බට් සෝෆා එකක් ගන්නේ ලස්සනට තියන්නම නෙවෙයිනේ.

    අපේ තියෙන්නේ ෆියෙස්ට්‍රා එකක්. ඒකෙත් රෙක්සින් තමයි තියෙන්නේ. අරගත්තෙ 2014. තාම නම් මුකුත් අවුලක් නැහැ. පාවිච්චි කරනවා හොඳට. වහලා තියලා නෑ ජීවිතේට.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොළඹ පැත්තෙ ඉන්නවනන් අතුරුගිරිය නිසාකො එකට පොඩ්ඩක් ගිහින් බලන්න. ඒකෙ පට්ට කලෙක්ෂන් එකක් තියෙනවා. සිංගර් / දම්රෝ වලට වඩා 10-15 ක් අඩුවෙන් ගන්න පුලුවන්.. නැත්නන් දම්රෝ තමයි..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් දම්රො එකෙන් අපෙ අම්මලාට ගත්තා Budget Sofa එකක් කිසිම අවුලක් නැහැ දැන් අවුරුදු 5ක් විතර වෙනවා පරිස්සමින් පචිචිකරා
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,326
    113
    Gedara podi un netham ganin
    netham fabric ganin
    Synthetic nam loweth nethi wenawa aurudu 2 yaddi
    pothu gelawenawa
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    Gedara podi un netham ganin
    netham fabric ganin
    Synthetic nam loweth nethi wenawa aurudu 2 yaddi
    pothu gelawenawa

    ඒක ඇත්ත. මගේ සෝෆා එක සොරි.com බන්. ගන්න දෙයක් නෑ දරුවෝ දෙන්නා එක එක දේවල් වලින් ඇනලා පෑන් වලි ලියලා.:baffled: පොඩි දරුවෝ ඉන්නවා නම් ලමයි ලොකු වෙනකල් සෝෆා එකකට අත ගහන්න එපා:no:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපේ තියෙන්නේ ෆියෙස්ට්‍රා එකක්. ඒකෙත් රෙක්සින් තමයි තියෙන්නේ. අරගත්තෙ 2014. තාම නම් මුකුත් අවුලක් නැහැ. පාවිච්චි කරනවා හොඳට. වහලා තියලා නෑ ජීවිතේට.

    පියෙස්ට්‍රා එක ගැන නම් දන්නේ නැහැ මචං.
    රෙක්සින් එක සෑහෙන පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ.
    අයියගේ පොඩි උන් දෙන්න සෝෆා එක උඩ නැගල උඩ පනිනවා. මුලින් මුලින් රෙක්සින් එකේ ඉරි තලපු පාරවල් ආවා. දැන් ඒ තැන් වල රෙක්සින් එක ගැලවිලා ස්පොන්ජ් එක මතු වෙලා. අනික පොඩිවුන් දෙන්න කන්නේ බොන්නේ ඔක්කොම සෝෆා එකේ ඉඳන්.:yes::yes:
    සෝෆා හදල තියෙන විදිහට පාන් කුඩු, බත් ඇට වගේ පොඩි දේවල් ඔක්කොම ගිහින් අස්සේ රැඳෙනවා.
    මට සෝෆා එපා වුනේ ඒකෙන්. අයියගේ ගෙදර පොඩි වුන් ඉන්න නිසා කිවුවහැකි.
    බාප්පලාගේ ගෙදර තියෙන්නේ සිංගර් එකක්. ඒ ගෙදර පොඩි එවුන් නැහැ. ඒ වුනාට ඒකෙත් ඉඳගන්න ඒරියා එකේ පස්ස තිබ්බම ඇතුලට බහින තැන් ඔක්කොම ඉරි තලලා ගන්න දෙයක් නැහැ. අයියලා දම්රෝ එකෙන් ගත්තේ බජට් සෝෆා එකක් නිසා ඒක කමක් නැහැ කියමු. බාප්පලා ගත්ත එක 64,000 කට සිංගර් එකෙන් ගත්තේ.

    තව මම අඳුරන ගෙදරක තියෙනවා එකක් දැන් සෑහෙන කාලයක්. කොහෙන්ද ගත්තේ කියල දන්නේ නම් නැහැ. රතු පාට එකක්, ඒක රෙදිවලින් වහල තියෙන්නේ ගෙදර උනුයි ගෙදරට එන උනුයි ඉඳගන්නේ ප්ලාස්ටික් පුටු වල. සල්ලි වියදම් කලාට හොඳ සැප පහසුවට ඉඳගන්න පින නැහැ. කරුමේ....:rofl::rofl:

    ඔය ඔක්කොම කල්පනා කරලා මම නම් තීරණයක් අරන් ඉන්නේ ගේ හැදුවම ගේනවා සෙටියක් මෙට්ට වල කවර ගලවල හෝදන්න ක්ලීන් කරන්න පුලුවන්, රෙදිවලින් මහපු, කාලයක් ගියාම රෙද්දේ ඩිසයින් එක වෙනස් කරලා අලුතෙන් කවර දාන්න පුළුවන් මොඩර්න් සෙට් එකක්. එහෙම ඒවා තියෙනවද කියල තාම බැලුවේ නැහැ. බට් මම රෙක්සින් ගහපු සෝෆා නම් ගන්නේ නැහැ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඕක අවුරුදු 5ක් විතර යූස් කරල අයින් කරනවනම් අව්ලක් නැතිවෙයි. .
    ගොඩක් ඒවල සැකිල්ල ගහන්නේ වල් ලී වලින්. . ඒකත් ගොඩක් වෙලාවට අමුවෙන්ම තියෙනවා. . ඇතුලෙන් ගුල්ලෝ වේයෝ වැඩේ දෙනවා. .
    ඕකක් අරන් ආයේ ආයේ කුශන් කර කර ගන්න හිතන්නම් ගන්න එපා. .
    කුශන් ශීට් එකත් රෙද්දත් හොද එකක් අරගන්න. .

    ඔය සෝෆා ගන්නවට වඩා හොද ලීයක සෙටි එකක් ගන්න පුලුවන්නම් හොදයි කියලයි මට කියන්න තියෙන්නේ. .
    ඔය ගානටම හොද තේක්ක සෙටියක් ගත්තැකි. .