1. Radical78

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    ඒක දෙන්නටම පොදුයි බං.. යන එකා යනවා.. විශ්වාසය සහ ගරුත්වය කියන්නේ උපයා ගන්න ඕන දෙයක්.. මම උඹව දැක්ක දවසෙ ඒ දෙකම කරන්නේ නැහැ.. ඒත් උඹව ආශ්‍ර කරද්දි මම තීරණය කරනවා මම ඒක උඹට දෙනවද නැද්ද ඌබ කවුද කියලා.. එහෙම නම් මගේ ගෑණිත් යන්න එපායැ.. ඒක තීරණය වෙන්නේ එක එක්කෙනා අනුව.. මට හොද උන්ට මම පණත් දෙනවා..
  2. Radical78

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    ඔයවගේ සීන් අනන්තවත් වෙලා කොල්ලෝ විදවනවා පට්ට විදියට.. කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න හරි අමාරුයි ඉතිං
  3. Radical78

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    මට ඒක දැනටමත් තේරුනා බං.. ඕවා කියලා වැඩක් නැහැ.. හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නේ.. මම හෙව්වා බං ඒ ලමයගේ ෆොටෝ එකක් හොයාගන්න.. හොයගත්තොත් මූන වහලා දාන්නම්.. හැබැයි එහෙම ලොකු පස්සක් නම් තිබ්බෙ නැහැ බං.. ඇවරේජ් ලුකින් නෝමල් කෙල්ලෙක්.. ------ Post added on 1664790293
  4. Radical78

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    ඒක කියන්න බැරි උනා.. ඒක ඩිවෝස් වෙලා තියෙන්නේ ඒ මිනිහගේ ගෑනු සීන් ගොඩක් තිබිලා අහුවෙලා & මේකිට ඉස්පිරිතාලෙ නවතින්න ගහලා.. ඔයවගේ සීන් නිසා තමය නෑ මචං.. නැන්දා දිගටම කියන්නේ අච්චර කරපු එකාට මෙහෙම කරන්න වටින්නේ නැහැ කියලා.. ඒකෙ නම් ඇත්තක් තියෙනවා.. ඒත් අපි හරියටම දන්නේ නැහැනේ ඇත්ත.. ------ Post...
  5. Radical78

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    මම දවස් දෙක තුනකට වඩා හරියට දැකලා නැහැ ඒකිව.. ඒත් අනින්න ඇත්තේ අරූ විතරක් නෙමෙයි වෙන්න ඇති කියලා හිතුනා..
  6. Radical78

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    අපි නම් උන්ව ගොඩක් ලගින් ආශ්‍රය කරේ නැහැ බං.. ඒත් එහෙම කරපු උන් කියනවා උන් හොදින් හිටියා කියලා.. උඹත් එහෙම කරා නම් මේකට රිප්ලයි නොදා ඉන්න තිබ්බ නේද බං.. ------ Post added on 1664789582
  7. Radical78

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි.. ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්.. ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ.. අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ...
  8. Radical78

    ෆික්ස් ඩිපොසිට්

    දැනට ඌට ලංකා බැංකුවෙන් අවුරුදු 4ට ඩබල් වෙන ප්ලෑන් එකක් ලැබිලා තියෙනවා.. අනිත් එක දවස් 100 & 200 දාන්න පුළුවන් ඒවා, ඒවා 22% ක් වගේ.. හැටන් නැෂනල් එකෙන් අවුරුදු 2 ට 24% දෙන්නම් කිව්වා..
  9. Radical78

    ෆික්ස් ඩිපොසිට්

    ඔව් මචෝ.. එලකිරි වෙනස් උනාට පස්සේ සිරාවටම එන එක අඩු උනා නෙමෙයි ත්‍රෙඩ් දාන එක රිප්ලයි දාන එක ටිකක් අඩු උනා, ජයවේවා මචෝ ඔව් මචං ඒත් බිස්නස් එක කරන්න බැරි සයිස් එකට ඇවිල්ලාලු, ඒකයි දෙන්නේ ------ Post added on 1663512812
  10. Radical78

    ෆික්ස් ඩිපොසිට්

    Rate & period කොහොමද මචං මේ ඇනුවල් රේට් නේ? ------ Post added on 1663499430
  11. Radical78

    ෆික්ස් ඩිපොසිට්

    මේ දවස් වල වැඩිම පොලියක් ලැබෙන ෆික්ස් ඩිපොසිට් එක මොකද්ද? ලංකා බැංකුව / මහජන බැංකුව / ජාතික ඉතිරිකිරීමේ බැංකුව / සම්පත් බැංකුව / කොමර්ෂල් බැංකුව / හැටන් නැෂනල් බැංකුව වගේ ඒවා තමයි බැලුවේ.. මූල්‍ය ආයතන එපා.. බැංකු විතරයි හොයන්නේ.. මාසිකව පොලිය වෙන එකවුන්ට් එකකට ගන්න පුළුවන් විදියට ටිකක් කඩලා...
  12. Radical78

    සිපෙට්කෝ පෞද්ගලික අංශයට දීම

    ඊයේ කංචන ඇමති කියපු දේ පිළිබදව ඇත්තම කාරණා සහ මගේ මත කියන්න මේක අවස්ථාවක් කරගන්නවා.. පළවෙනි දේ තමයි මේ කංචන කිව්වේ සිපෙට්කෝ එක පිටරටට විකුණනවා කියලා නෙමෙයි.. අයිඕසී එක වගේම තවත් තරඟකාරී විදේශීය ආයතන වලට ලංකාවේ ඉන්ධන බෙදාහරින්න අවස්ථාව දෙනවා කියලා.. ඇත්තටම ඒකෙන් තෙල් ප්‍රශ්නය විසදෙයිද? උත්තරය...
  13. Radical78

    පෙට්‍රොල් කැන් එකක් ප්‍රිමියෝ එකක ඩිකියේ දාගෙන යන එක සේෆ් ද??

    සේෆ් ද? අන් සේෆ් ද? කියන එක නෙමෙයි අවුල පෙට්‍රල් අරගෙන ගියාම එන ස්මෙල් එක යන්නේ නෑ සති 2-3ක් යනකම්..
  14. Radical78

    DARAZ එකෙන් Refund ඇවිල්ල තියෙනව ද ?

    ow. refund karanna une eka parai sathi 2n awa refund eka
  15. Radical78

    ලැබෙන්න යන සහනේ ගැන නිවුස් එක ආවාද?

    2019 වෙනකම් ඕඩර්ස් දැම්මේ නම් ෆැක්ස් එකෙන් තමයි, ඒත් අර්ජුන ඒක මොබයිල් ඇප් එකකට වෙනස් කරා, ඇමති කෙනෙක් කරපු මම දැකපු පට්ටම මොලේ ඇති වැඩේ.. ඇප් එක හදන්න තර්ඩ්පාටි කම්පනි එකකට දෙන්නේ නැතුව අයිටී ඉන්ජිනියර්ස්ලා සිපෙට්කෝ එකේ අයිටී ඩිවිශන් එකට ෆුල්ටයිම් ගත්තා, සුපිරි ඇප් එකක් හැදුවා, ඒත් තාම ෆැක්ස්...
  16. Radical78

    ලැබෙන්න යන සහනේ ගැන නිවුස් එක ආවාද?

    CEYPETCO FUEL PRICE නිවාඩු දවස් වල වැඩි වෙන්නේ නැහැ, දන්න නිසා කියන්නේ.. සතියේ දවස් වල තමයි වැඩි වෙන්නේ, ලඟදි වැඩි වෙන එකක් නැහැ බොහෝ දුරට.. ආණ්ඩුව පෙරලුනොත් පොඩි ගානකින් අඩු වෙන්න චාන්ස් එකක් තියෙනවා
  17. Radical78

    සුපිරි වෙලදසැල් ජාලයක් කරන්ට් නැති නිසා වහලා

    බූරුවෝ.. ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක උඩ ඉදලා පල්ලෙහාට කියවගෙන වරෙන්.. කඩේ යනවා වගේ ලේසි නැහැ මේවා ගොං බිජ්ජා
  18. Radical78

    සුපිරි වෙලදසැල් ජාලයක් කරන්ට් නැති නිසා වහලා

    දාලා තියෙන්නේ බිජ්ජෝ.. බලගනින්..

    No contents