දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි..
    ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්..
    ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ..
    අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ අහලා ඒක ඔප්පු උනා විතරක් නෙමෙයි එපා වීම් වැඩි උනා ගෑනුන්ව..

    අපේ නැන්දට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.. ඒකෙන් තුන්වෙනියා අවුරුදු 21න් නැන්දලට විරුද්දව බැන්දා..
    අන්තිමට අවුරුදු 4-5 ක් පවුල් කාලා ලමයෙකුත් එක්ක ඩිවෝස් උනා.. හරි වැරදි අපි හොයන්න ගියේ නැහැ..
    ඒ නංගි මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා, ආයෙ බැදලා.. අපිට අදාල නැහැනේ උන්ගේ ප්‍රශ්න..
    ඊට පස්සේ අර මල්ලි අවුරුදු ගානක් නොබැද ඉදලා දැන් අවුරුදු 5-6 කට පස්සේ ඔෆිස් එකේ
    සෙට් වෙච්ච බැදලා ලමයෙක් ඉන්න කෙල්ලෙක් (ඩිවෝස්) බැන්දා.. නැන්දා මැරෙන්න හැදුවා බදින්න එපා කියලා..
    ඒත් මූ බැන්දා.. ලොකු පාටියක් ගත්තේ නැහැ.. පානදුර පැත්තේ හොටෙල් එකක ලන්ච් එකක් දුන්නා..
    ඒකට මමත් ගියා.. එදා දැක්ක විදියට මට නම් ඒ කෙල්ලගේ ලොකු වැරැද්දක් හෝ විශේෂයක් තිබ්බේ නැහැ..

    මම හිතුවා දෙන්නම එකම බෝට්ටුවෙ.. වැරදි අඩුපාඩු වයසත් එක්ක තේරුම් ගන්නවා.. ඒ නිසා දෙන්නා හොදින් ඉදී කියලා..
    මොකද අර මල්ලිගේ ලමයා ඉන්නේ කලින් වයිෆ් එක්ක.. මූට ලමයි නැති කෙල්ලෙක් උනත් බදින්න පුළුවන්..
    ඌ සුදු ලස්සන එකෙක්.. ටිකක් අය මේනක කියන නලුවා වගේ.. ඒත් මේකිව බැන්දා.. උන් ලොකු සල්ලි තියෙන අයත් නෙමෙයි..

    ඊට පස්සේ මූ ගෙයක් එහෙම හැදුවා ගමේ තිබ්බ ඉඩම් විකුනලා බිස්නස් එකක් පටන් අරන් සාර්ථකව කරගෙන ගියා..
    කාර් එකක් ගත්තා.. අපිට මලගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් වලදි හම්බ උනාම අපි සතුටු උනා උන් හොදින් ඉන්නවා කියලා..
    අර ගෑනු කෙනාගේ ලමයටත් මූ හොදට සැලකුවා අපි දැක්ක විදියට.. උන් හොද ලක්සරි ලයිෆ් එකක් ගෙවනවා කියලා පෙනුනා..
    ඒ ගෙදර ගියපු අයකිව්වෙත් උන් හොදට ඉන්නවා කියලා..

    ඒත් අද ආරංචි වෙච්ච සීන් එක තමයි මාව කරකවලා අතෑරියෙ..
    අර ගෑණි උන්ගෙ ගෙවල් ලග පාරෙ ජොගින් යනවලු, ගොඩක් වෙලාවට මල්ලිත් යනවලු.. මල්ලි බිස්නස් වැඩ වලට ගියාම
    මෙයා තනියෙනුත් යනවලු, ලමයා එක්කත් යනවලු.. කොහොමහරි ඊට ගෙවල් 5-6ක් එහා පැත්තෙ ඉන්න එකෙක් එක්ක මේකි සෙට් වෙලා..
    ටික දවසක ඉදලා වෙනසක් තේරුනා කියලා දැන් අරූ කියනවලු, සම්බන්දෙ මොන මට්ටමේ එකක්ද කියන්න දනේ නැහැලු..
    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,

    ලමයෙක් ඉන්න ගෑනියෙක් බැදලා උන්ට සැප දීලා උන් මෙහම කරනකොට තියෙන ආතල් එක නම් කියන්න බෑ ඉතිං..
    සමහර විට ඒ ගෑනිට කියන්න වෙනම ස්ටෝරියක් ඇති.. ඒක අපි අහලා නෑ..
    ඒත් ඒ ගෑනිට අරූ කරපු කැපකිරීමට එහෙම කරන්න වටින්නේ නැහැ කියන එකයි මගේ අදහස..
    දැන් ඩිවෝස් වෙනවා කියලා අරූ කියනවලු.. පව් උගේ දෙවනි ඩිවෝස් එක..
    කොච්චර රැක්කත් ගෑනු එක එක හේතු නිසා වරදේ බැදෙනවා..
    පිරිමින්ට බඩුවක් ගහලා ඊලඟ තප්පරේ ඉදලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් ඔක්කොම අමතක කරලා..
    ඒත් ගෑනු බහුතරයක් එහෙම වෙන්නේ හිතින්මයි.. ඒක හරවන්න ටිකක් අමාරුයි..
    සමහර ගෑනු බලාපොරොත්තු වෙන්නේ සුලු දේවල්.. ඒත් ඒවා ඉටු නොවුනම උන් ඒවා දෙන උන්ට බැදෙනවා..

    කාටත් බැනලා වැඩක් නැහැ.. කරපු දේවල් අනුව තමයි හැමදේම වෙන්නේ.. අපි හැදෙමු අනුන් හදන්න කලින්..

    පලි-
    දැන් අපේ වයිපරේ කිව්වෙ අර යාලුවෙච්ච එකා අපේ මල්ලිටත් වඩා වැඩිමල් එකෙක්ලු, ඌට අවුරුදු 21 ක පුතෙකුත් ඉන්නවලු,
    ගෑනි සැලුන් එකක්ලු කරන්නේ.. අපේ මල්ලි කියලලු ඩිවෝස් වෙනකම් ගෙදරින් යන්න කියලා ගෑණිට..
    ජීවිතේ වෙනස් වෙන්න කොච්චර සුලු මොහොතද යන්නේ..
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අපෝ ඕවා ලංකාවේ නම් ඕන තරම් වෙනවා..සිංහල ගෑණු කියන්නේ වටේ යන්නම උපන් ජාතියක්..තිත්ත වුනත් අැත්ත ඒකයි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මල්ලිත් එක්ක ඉන්න බැරුව ඇති, නැත්නම් මගුල් දෙකක් කෙල වෙන්නේ කොහොමද?
    අපි නම් උන්ව ගොඩක් ලගින් ආශ්‍රය කරේ නැහැ බං.. ඒත් එහෙම කරපු උන් කියනවා උන් හොදින් හිටියා කියලා..

    උඹේ වැඩක් බලා ගනින්කො 😂
    උඹත් එහෙම කරා නම් මේකට රිප්ලයි නොදා ඉන්න තිබ්බ නේද බං..
    ------ Post added on Oct 3, 2022 at 3:03 PM
     
    • Haha
    Reactions: siri_ayya

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්ත කියපන් උඹටත් ඒකිට අනින්න හිතුන නේද?
    මම දවස් දෙක තුනකට වඩා හරියට දැකලා නැහැ ඒකිව.. ඒත් අනින්න ඇත්තේ අරූ විතරක් නෙමෙයි වෙන්න ඇති කියලා හිතුනා..
     
    • Wow
    Reactions: topkollek

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,232
    1
    16,097
    113
    උබට මම ටක්කෙට එකක් කියන්නම්...

    එලකිරි නාකි සිංහලු ටික,
    උබගෙ main topic එක (ගෑනු vs විශ්වාසය ) කියන එක නෙවෙයි දකින්නෙ
    උදාහරණයට ගත්ත නෑ වෙන මල්ලිගෙ කතාව... :rofl:

    ඔෆ් ටොපික් වෙනවා අනිවා, උබටත් පොරටොක්ස් ටිකක් දීලා, බණත් කියාවි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි..
    ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්..
    ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ..
    අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ අහලා ඒක ඔප්පු උනා විතරක් නෙමෙයි එපා වීම් වැඩි උනා ගෑනුන්ව..

    අපේ නැන්දට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.. ඒකෙන් තුන්වෙනියා අවුරුදු 21න් නැන්දලට විරුද්දව බැන්දා..
    අන්තිමට අවුරුදු 4-5 ක් පවුල් කාලා ලමයෙකුත් එක්ක ඩිවෝස් උනා.. හරි වැරදි අපි හොයන්න ගියේ නැහැ..
    ඒ නංගි මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා, ආයෙ බැදලා.. අපිට අදාල නැහැනේ උන්ගේ ප්‍රශ්න..
    ඊට පස්සේ අර මල්ලි අවුරුදු ගානක් නොබැද ඉදලා දැන් අවුරුදු 5-6 කට පස්සේ ඔෆිස් එකේ
    සෙට් වෙච්ච බැදලා ලමයෙක් ඉන්න කෙල්ලෙක් (ඩිවෝස්) බැන්දා.. නැන්දා මැරෙන්න හැදුවා බදින්න එපා කියලා..
    ඒත් මූ බැන්දා.. ලොකු පාටියක් ගත්තේ නැහැ.. පානදුර පැත්තේ හොටෙල් එකක ලන්ච් එකක් දුන්නා..
    ඒකට මමත් ගියා.. එදා දැක්ක විදියට මට නම් ඒ කෙල්ලගේ ලොකු වැරැද්දක් හෝ විශේෂයක් තිබ්බේ නැහැ..

    මම හිතුවා දෙන්නම එකම බෝට්ටුවෙ.. වැරදි අඩුපාඩු වයසත් එක්ක තේරුම් ගන්නවා.. ඒ නිසා දෙන්නා හොදින් ඉදී කියලා..
    මොකද අර මල්ලිගේ ලමයා ඉන්නේ කලින් වයිෆ් එක්ක.. මූට ලමයි නැති කෙල්ලෙක් උනත් බදින්න පුළුවන්..
    ඌ සුදු ලස්සන එකෙක්.. ටිකක් අය මේනක කියන නලුවා වගේ.. ඒත් මේකිව බැන්දා.. උන් ලොකු සල්ලි තියෙන අයත් නෙමෙයි..

    ඊට පස්සේ මූ ගෙයක් එහෙම හැදුවා ගමේ තිබ්බ ඉඩම් විකුනලා බිස්නස් එකක් පටන් අරන් සාර්ථකව කරගෙන ගියා..
    කාර් එකක් ගත්තා.. අපිට මලගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් වලදි හම්බ උනාම අපි සතුටු උනා උන් හොදින් ඉන්නවා කියලා..
    අර ගෑනු කෙනාගේ ලමයටත් මූ හොදට සැලකුවා අපි දැක්ක විදියට.. උන් හොද ලක්සරි ලයිෆ් එකක් ගෙවනවා කියලා පෙනුනා..
    ඒ ගෙදර ගියපු අයකිව්වෙත් උන් හොදට ඉන්නවා කියලා..

    ඒත් අද ආරංචි වෙච්ච සීන් එක තමයි මාව කරකවලා අතෑරියෙ..
    අර ගෑණි උන්ගෙ ගෙවල් ලග පාරෙ ජොගින් යනවලු, ගොඩක් වෙලාවට මල්ලිත් යනවලු.. මල්ලි බිස්නස් වැඩ වලට ගියාම
    මෙයා තනියෙනුත් යනවලු, ලමයා එක්කත් යනවලු.. කොහොමහරි ඊට ගෙවල් 5-6ක් එහා පැත්තෙ ඉන්න එකෙක් එක්ක මේකි සෙට් වෙලා..
    ටික දවසක ඉදලා වෙනසක් තේරුනා කියලා දැන් අරූ කියනවලු, සම්බන්දෙ මොන මට්ටමේ එකක්ද කියන්න දනේ නැහැලු..
    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,

    ලමයෙක් ඉන්න ගෑනියෙක් බැදලා උන්ට සැප දීලා උන් මෙහම කරනකොට තියෙන ආතල් එක නම් කියන්න බෑ ඉතිං..
    සමහර විට ඒ ගෑනිට කියන්න වෙනම ස්ටෝරොයක් ඇති.. ඒක අපි අහලා නෑ..
    ඒත් ඒ ගෑනිට අරූ කරපු කැපකිරීමට එහෙම කරන්න වටින්නේ නැහැ කියන එකයි මගේ අදහස..
    දැන් ඩිවෝස් වෙනවා කියලා අරූ කියනවලු.. පව් උගේ දෙවනි ඩිවෝස් එක..
    කොච්චර රැක්කත් ගෑනු එක එක හේතු නිසා වරදේ බැදෙනවා..
    පිරිමින්ට බඩුවක් ගහලා ඊලඟ තපපරේ ඉදලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් ඔක්කොම අමතක කරලා..
    ඒත් ගෑනු බහුතරයක් එහෙම වෙන්නේ හිතින්මයි.. ඒක හරවන්න ටිකක් අමාරුයි..
    සමහර ගෑනු බලාපොරොත්තු වෙන්නේ සුලු දේවල්.. ඒත් ඒවා ඉටු නොවුනම උන් ඒවා දෙන උන්ට බැදෙනවා..

    කාටත් බැනලා වැඩක් නැහැ.. කරපු දේවල් අනුව තමයි හැමදේම වෙන්නේ..ලපි හැදෙමු අනුන් හදන්න කලින්..
    Owa depaththema tiyenawa ban. ganu kiyanneth api wage hangeem tiyena un tama

    anika ganita banala wadak ne lamayek indala sapa dunna kiyala. ehema kiyapan gaani balen ange elluna nam.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kalin a gani divorce une oya wage seen ekak nisa wenna athi
    ඒක කියන්න බැරි උනා.. ඒක ඩිවෝස් වෙලා තියෙන්නේ ඒ මිනිහගේ ගෑනු සීන් ගොඩක් තිබිලා අහුවෙලා & මේකිට ඉස්පිරිතාලෙ නවතින්න ගහලා.. ඔයවගේ සීන් නිසා තමය

    Owa depaththema tiyenawa ban. ganu kiyanneth api wage hangeem tiyena un tama

    anika ganita banala wadak ne lamayek indala sapa dunna kiyala. ehema kiyapan gaani balen ange elluna nam.
    නෑ මචං.. නැන්දා දිගටම කියන්නේ අච්චර කරපු එකාට මෙහෙම කරන්න වටින්නේ නැහැ කියලා.. ඒකෙ නම් ඇත්තක් තියෙනවා.. ඒත් අපි හරියටම දන්නේ නැහැනේ ඇත්ත..
    ------ Post added on Oct 3, 2022 at 3:07 PM
     
    • Like
    Reactions: SK29

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබට මම ටක්කෙට එකක් කියන්නම්...

    එලකිරි නාකි සිංහලු ටික,
    උබගෙ main topic එක (ගෑනු vs විශ්වාසය ) කියන එක නෙවෙයි දකින්නෙ
    උදාහරණයට ගත්ත නෑ වෙන මල්ලිගෙ කතාව... :rofl:

    ඔෆ් ටොපික් වෙනවා අනිවා, උබටත් පොරටොක්ස් ටිකක් දීලා, බණත් කියාවි...
    මට ඒක දැනටමත් තේරුනා බං.. ඕවා කියලා වැඩක් නැහැ.. හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නේ..

    Puka wattakke wage pena widiyata leggings adala duwanawa athi. Aru line eka danna athi.
    මම හෙව්වා බං ඒ ලමයගේ ෆොටෝ එකක් හොයාගන්න.. හොයගත්තොත් මූන වහලා දාන්නම්..
    හැබැයි එහෙම ලොකු පස්සක් නම් තිබ්බෙ නැහැ බං.. ඇවරේජ් ලුකින් නෝමල් කෙල්ලෙක්..
    ------ Post added on Oct 3, 2022 at 3:14 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපි නම් උන්ව ගොඩක් ලගින් ආශ්‍රය කරේ නැහැ බං.. ඒත් එහෙම කරපු උන් කියනවා උන් හොදින් හිටියා කියලා..

    උඹත් එහෙම කරා නම් මේකට රිප්ලයි නොදා ඉන්න තිබ්බ නේද බං..
    ------ Post added on Oct 3, 2022 at 3:03 PM
    මම හිතුවෙ වැදගත් දෙයක් කියල.. 😂
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    මන් එහෙම කාගෙවත් පවුල් කඩාකප්පල් කරන්න ගියෙ නෑ . දවසක් ඩ්රින්ක් එක දාද්දි ඒ අය්යා කීවා මන් කක්කෝල්ඩින් වලට ආසයි උබ වගේ කොල්ලෙක් තමයි හොයන්නෙ කියලා මට කීවා . ඒ අක්කත් කෑල්ල හින්දා මාත් පහුවදා ඉදන් ටෝක් කරා. මූට වෙරි හිදුනම ඔක්කොම අමතකයි. :(
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි..
    ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්..
    ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ..
    අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ අහලා ඒක ඔප්පු උනා විතරක් නෙමෙයි එපා වීම් වැඩි උනා ගෑනුන්ව..

    අපේ නැන්දට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.. ඒකෙන් තුන්වෙනියා අවුරුදු 21න් නැන්දලට විරුද්දව බැන්දා..
    අන්තිමට අවුරුදු 4-5 ක් පවුල් කාලා ලමයෙකුත් එක්ක ඩිවෝස් උනා.. හරි වැරදි අපි හොයන්න ගියේ නැහැ..
    ඒ නංගි මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා, ආයෙ බැදලා.. අපිට අදාල නැහැනේ උන්ගේ ප්‍රශ්න..
    ඊට පස්සේ අර මල්ලි අවුරුදු ගානක් නොබැද ඉදලා දැන් අවුරුදු 5-6 කට පස්සේ ඔෆිස් එකේ
    සෙට් වෙච්ච බැදලා ලමයෙක් ඉන්න කෙල්ලෙක් (ඩිවෝස්) බැන්දා.. නැන්දා මැරෙන්න හැදුවා බදින්න එපා කියලා..
    ඒත් මූ බැන්දා.. ලොකු පාටියක් ගත්තේ නැහැ.. පානදුර පැත්තේ හොටෙල් එකක ලන්ච් එකක් දුන්නා..
    ඒකට මමත් ගියා.. එදා දැක්ක විදියට මට නම් ඒ කෙල්ලගේ ලොකු වැරැද්දක් හෝ විශේෂයක් තිබ්බේ නැහැ..

    මම හිතුවා දෙන්නම එකම බෝට්ටුවෙ.. වැරදි අඩුපාඩු වයසත් එක්ක තේරුම් ගන්නවා.. ඒ නිසා දෙන්නා හොදින් ඉදී කියලා..
    මොකද අර මල්ලිගේ ලමයා ඉන්නේ කලින් වයිෆ් එක්ක.. මූට ලමයි නැති කෙල්ලෙක් උනත් බදින්න පුළුවන්..
    ඌ සුදු ලස්සන එකෙක්.. ටිකක් අය මේනක කියන නලුවා වගේ.. ඒත් මේකිව බැන්දා.. උන් ලොකු සල්ලි තියෙන අයත් නෙමෙයි..

    ඊට පස්සේ මූ ගෙයක් එහෙම හැදුවා ගමේ තිබ්බ ඉඩම් විකුනලා බිස්නස් එකක් පටන් අරන් සාර්ථකව කරගෙන ගියා..
    කාර් එකක් ගත්තා.. අපිට මලගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් වලදි හම්බ උනාම අපි සතුටු උනා උන් හොදින් ඉන්නවා කියලා..
    අර ගෑනු කෙනාගේ ලමයටත් මූ හොදට සැලකුවා අපි දැක්ක විදියට.. උන් හොද ලක්සරි ලයිෆ් එකක් ගෙවනවා කියලා පෙනුනා..
    ඒ ගෙදර ගියපු අයකිව්වෙත් උන් හොදට ඉන්නවා කියලා..

    ඒත් අද ආරංචි වෙච්ච සීන් එක තමයි මාව කරකවලා අතෑරියෙ..
    අර ගෑණි උන්ගෙ ගෙවල් ලග පාරෙ ජොගින් යනවලු, ගොඩක් වෙලාවට මල්ලිත් යනවලු.. මල්ලි බිස්නස් වැඩ වලට ගියාම
    මෙයා තනියෙනුත් යනවලු, ලමයා එක්කත් යනවලු.. කොහොමහරි ඊට ගෙවල් 5-6ක් එහා පැත්තෙ ඉන්න එකෙක් එක්ක මේකි සෙට් වෙලා..
    ටික දවසක ඉදලා වෙනසක් තේරුනා කියලා දැන් අරූ කියනවලු, සම්බන්දෙ මොන මට්ටමේ එකක්ද කියන්න දනේ නැහැලු..
    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,

    ලමයෙක් ඉන්න ගෑනියෙක් බැදලා උන්ට සැප දීලා උන් මෙහම කරනකොට තියෙන ආතල් එක නම් කියන්න බෑ ඉතිං..
    සමහර විට ඒ ගෑනිට කියන්න වෙනම ස්ටෝරියක් ඇති.. ඒක අපි අහලා නෑ..
    ඒත් ඒ ගෑනිට අරූ කරපු කැපකිරීමට එහෙම කරන්න වටින්නේ නැහැ කියන එකයි මගේ අදහස..
    දැන් ඩිවෝස් වෙනවා කියලා අරූ කියනවලු.. පව් උගේ දෙවනි ඩිවෝස් එක..
    කොච්චර රැක්කත් ගෑනු එක එක හේතු නිසා වරදේ බැදෙනවා..
    පිරිමින්ට බඩුවක් ගහලා ඊලඟ තප්පරේ ඉදලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් ඔක්කොම අමතක කරලා..
    ඒත් ගෑනු බහුතරයක් එහෙම වෙන්නේ හිතින්මයි.. ඒක හරවන්න ටිකක් අමාරුයි..
    සමහර ගෑනු බලාපොරොත්තු වෙන්නේ සුලු දේවල්.. ඒත් ඒවා ඉටු නොවුනම උන් ඒවා දෙන උන්ට බැදෙනවා..

    කාටත් බැනලා වැඩක් නැහැ.. කරපු දේවල් අනුව තමයි හැමදේම වෙන්නේ.. අපි හැදෙමු අනුන් හදන්න කලින්..
    මාත් මේකට එකගයි.... මම යාලු වෙලා හිටිය කෙල්ලත් වෙන එකෙක් එක්ක ගියා.... ඌ බැදපු එකක්... ඌගෙන් උදව් තියෙනවා කියල නිතර දෙවේලේ කෝල් දෙන්නම පැය ගනන්... කීවා කීවා එපා කියල... පස්සේ මම හිත හදාගත්තා..... ඒකී මගෙත් එක්ක පට්ට මලෙන් ඉන්නේ මම ඒ සම්බන්දේ ගැන හොයලා එක එකාට කීවා කියලා..... අරූට ඕනී බුදියන්න විතරයි... ඒත් ඌ කෙල්ලට ඒක නොදැනෙන්න් ගහන්වා.....