ෆික්ස් ඩිපොසිට්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ දවස් වල වැඩිම පොලියක් ලැබෙන ෆික්ස් ඩිපොසිට් එක මොකද්ද?
    ලංකා බැංකුව / මහජන බැංකුව / ජාතික ඉතිරිකිරීමේ බැංකුව / සම්පත් බැංකුව / කොමර්ෂල් බැංකුව / හැටන් නැෂනල් බැංකුව
    වගේ ඒවා තමයි බැලුවේ..
    මූල්‍ය ආයතන එපා.. බැංකු විතරයි හොයන්නේ..
    මාසිකව පොලිය වෙන එකවුන්ට් එකකට ගන්න පුළුවන් විදියට ටිකක් කඩලා දාන්න ඕන..
    මගේ මල්ලි කෙනෙක් එයාගේ ලොකු ප්‍රොපටි එකක් විකුනනවා එන මාසෙ, එයා වෙනුවෙන් දැම්මේ..
    සමහර විට මයිග්‍රේට් වෙන්න අදහසකුත් උගේ තියෙනවා.. එතකම් අවුරුදු 2-3 කට වගේ තමයි බැලුවේ..
    දැනට දිගුකාලීනව බදු දීලා තියෙන ගිවිසුම දිගටම තියෙන බිල්ඩිමක් ගන්නත් උගේ අයිඩියා එකක් තියෙනවා..
    ඔය ෆුඩ්සිටි බැංකු හොද රෙපියුටඩ් ශෝරූම් වගේ බදු ගිවිසුම එක්කම බිල්ඩිම ගන්නත් ඌ හිතාගෙන ඉන්නවා..
    මොනවා හරි තියෙනවා නම් කියන්න..

    ස්තුතියි
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    font color එක default දැම්මොත් මොකෝ, dark theme තියෙන අයට පේන්නේ නෑ
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    එක බැංකුවක ඔක්කොම දාන්න එපා පොලිය වැඩියි කියල. මුදල කොටස් කරල බැංකු කිහිපයක දාන්න. හදිසියේ බැංකු වල කේස් එකක් ගිහින් සල්ලි ගන්න එක ලිමිට් කලොත් බැංකු කිහිපයක දාලා තියෙන එක වාසියක් වෙනවා. ඒ වගේම එක බැංකුවක් වැටුනා කියලා මුලු මුදලම නැති වෙන්නේ නෑ.
    මේ දවස් වල ලොකු පොලියක් දෙනවා කියන එකම රිස්ක් එක වැඩි වෙන්න හේතුවක්. ඔය පොලිය දෙන්නේ අපි දාන සල්ලි භාන්ඩාගාර බිල්පත් දාල එකේ එන පොලියෙන්. හදිසියෙ හරි මහ බැංකු අදිපති දේශිය ණය ප්‍රතිවියුහගත කලොත් බැංකු ටිකට කෙලවෙන්න හරි withdrawal limit එකක් දාන්න හරි ඉඩ තියනවා.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543

    Local debt restructure කරොත් ලංකාවේ මුළු econony එකම කඩා වැටෙනවා. IMF කරන්න කියලා ඉල්ලුවට මොලේ තියෙන එකෙක් එහෙම කරන්නේ නෑ. අනිත් එක local debt resteucture කරොත් රුපියල් විදිහට funds FD නෙවෙයි මොන විදිහට තිබුණොත් කෙලවෙනවා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Kalekata passe dakke bossa :rolleyes:
    ඔව් මචෝ.. එලකිරි වෙනස් උනාට පස්සේ සිරාවටම එන එක අඩු උනා නෙමෙයි ත්‍රෙඩ් දාන එක රිප්ලයි දාන එක ටිකක් අඩු උනා, ජයවේවා මචෝ

    Property eka rupiyal karanna epa
    Ay wikunanne
    Denawanam tawa ekak ganna balagena denna kiyapan migrate karanna salli ituru karan

    minissu athe salli na

    masa dekakata kali. Payata 3500 ta wada kala jcb eka ada 6500

    rupiyalata hikila tiyenne puken yanna
    ඔව් මචං
    ඒත් බිස්නස් එක කරන්න බැරි සයිස් එකට ඇවිල්ලාලු, ඒකයි දෙන්නේ
    ------ Post added on Sep 18, 2022 at 8:23 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    BOC 22% pa දුන්නා monthly interest වැටෙන්න. නැතිනම් 25% pa ගන්න තිබ්බා maturity. (1 year)
     
    • Like
    Reactions: RottenCOLT