1. Vampire

    Questions කෝ බං එඩිතර විපක්ෂය?

    හොර බල්ලා. මහින්දගේ අන්තිම තුරුම්පුව
  2. Vampire

    සුලු ජනා චන්ද්‍රිකාගේ 62.28% වාර්තාව කඩයි

    මුන් තෙරුම් අරන් තියෙන්නේ ගෙදර යවන්න කිව්වා කියලා.
  3. Vampire

    මෙව්වට වෙනම කන්න දෙනවද කොහෙද😄

    මේ උත්ති කවුද බන්?
  4. Vampire

    කැරි ඊශ්‍රායල් කාරයෝ 😡

    තම්බි භයවෙලා
  5. Vampire

    නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

    පොන්නයෝන්ගේ පොන්න ත්‍රේඩ්... 😂😀
  6. Vampire

    දෙනව කන පැලෙන්න

    පැහැදිලි මදි....
  7. Vampire

    රන්ජන් රාමනායක අලුත්ම පක්ෂයකින් දියවන්නා සටනට

    බොහෝ දුරට පූරණ සමාව දෙයි. චන්ද හිමි ලේඛනයේ මේයාගෙ නම තියෙනවා ඒ හින්දා ගැටලුවක් නෑ. හැබැයි මාලිමාවට ගන්නේ නෑ.. මෙයාට යමක් තේරුම් ගන්න බෑ ඔහේ කියවනවා... නඩු තීන්දු කියක් මූ කැවද තින්දු දිනේට කලින් ගෙස් කරලා මාද්‍ය ශෝ තියලා... සරත් ෆොන්සෙකාට වෙච්ච ඉරනම තමා ඉතින්
  8. Vampire

    ♦️ බස් පිස්සෙක්ගේ අවසන් කටයුතු අවසන් කැමැත්ත අනුව

    මැරිච්ච එකනම් රටට හොඳයි. ශුවර් එකටම් එක්කෝ පොහොට්ටුවේ නැත්නම් සජබේ හරි අලිපූට්ටුවේ වෙන්න ඕනා
  9. Vampire

    Iran's Quds Force commander Qaani missing (10/7)

    මුට ගැහුවේ අර බංකරේ දෙවෙනි හිස්බුල්ලා නයකයා පත් කරන්න ගිය වෙලේ... මිනි ටික ගොඩගන්න යන්නත් දෙන්නේ නෑ.. අරුන් උඩින් ගහනවාලූ ගියොත්. ලෙබනනය ඇමරිකාව හරහා ඉශ්‍රායෙලයෙන් ඉල්ලලා. උන් බෑ කියලා 😀
  10. Vampire

    ආපායෙ යන සෙට් එක මේ බස් එකට නැගපන්

    ඊට වඩා මරු සාරංගයා.. අච්චර වෙඩි තියනවා ඌට නිකන් බැලුමක් පිපුරුනා වගේ. ගිත්මාව ආයෙත් බදාගන්නවා.. කුක්කු තද වෙන්න
  11. Vampire

    ඒ පුටු පුට්ටු

    මහ දවල් අදෝනා ත්‍රේඩ්
  12. Vampire

    ජනපති අනුර කාදිනල්තුමා දිහා බලාගෙනම කතාව අසයි....ජනපතිගෙනුත් කටුවාපිටි ජනතාවට පොරොන්දුවක්...

    ගැරඩින්ට භූමිතෙල් වැදෙන ත්‍රේඩ්. එකෙක් දෙන්නෙක් ට දැනටමත් වැදිලා.
  13. Vampire

    අශේන් බැන්ද ශිනාධි දේශපාලන පවුලක

    ඔය හරියේ තිබ්බා ලක්මාලි හරි ඊට කිට්ටු නමකින් පාමසියක් දඩුගම පැත්තට වෙන්න.. එතන හිටියා පිඹුරෝ තව සත්තු.. ඒ කාලේ කිව්වේ ෆිලික්ස්ගේ කියලා.
  14. Vampire

    මෙන්න ජෙප්පෝ meeting තියන්න පටන් අරන්...

    😀 හාමු ලග ඉදන් තමයි තොරතුරු දෙන්නේ 😀

    No contents