ජනවාරි 8 සුබ කාටද?
ජනවාරි 8 පක්ෂියා රජ වේ - මහින්දට ජය වේ...
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2015 ජනවාරි 08
දාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජන්ම කේන්ද්රයට
අනුව එතුමා ඉපදී ඇත්තේ, අස්විද නැකතිනි. මැතිවරණය
පැවැත්වෙන ජනවාරි 08 දා පවතින්නේද බුධ ග්රහයාට
අයිති අස්ලිස නැකතයි. එදිනට පක්ෂියා භේරුණ්ඩ...