මගේ ජීවිතයම වැරදුනා බන්......
කෙල්ලන්ගෙන් බූට් කාපු සීන් එකක් නෙවෙයි මචන්ලා.........
අද Office එනකොට හිතට මාර දුකක් දැනුනා... ඒකයි මේක ලියන්න හිතුවේ.....
මම මගේ ජීවිත කාලෙම හම්බකරපු සල්ලි යෙදෙව්වේ ඉගෙනගන්න. ඒත් අද මම සහතික ගොඩක් එක්ක තනිවුන මිනිහෙක්...
පුදුම විදියට හිත අඩා වැලපෙනවා ඒත් පිටට...