හැබැයි මචන්ලා මේක කරලා ආතල් ඒක ටික දවසයි තිබුනේ... කෙල්ල එකපාරටම කෝල් කරලා අයියේ එදා අපි ගිය තැන ඔයා විඩියෝ කලාද කියලා. මට යකා නැග්ගා මම ෆෝන් එකක් එලියටවත් ගත්තේ නෑ... මම ඇහුවා ඇයි එහෙම අහන්නේ කියලා... එතකොට කියනවා එයාගේ නෑදෑවෙන අයියා කෙනෙක් එයාගෙන් " ආ ඉන්නවකෝ මම අල්ලගන්නම් " කියලා අමුතුවට...