Wife දාලා රට ගිය කොල්ලෝ ඉන්නවද??
මචන් මම රට යන්න තීරනය කලා....
Wife, දරුව දාල තමයි යන්න වෙන්නේ....
Wife එයාලගෙ ගෙදර ඉන්නේ... එයාලගෙ අම්ම නම් ටිකක් සැරයි ඕය සීන් ගැන හොද හෝදිසියෙන් ඉන්නේ...
අනික එයාට තනියම එලියට යන්න දෙන්නේ නෑ අම්ම... දරුව ඉන්න නිසා කොහොමටත් බෑ...
ඒ නිසා අවුලක් වෙන්න තියන එක...