ඔය මගේ Profic Pic එකේ තියෙන්නෙ 2025 Jan ගත්ත පොටෝ එකක්. 2025 Dec වෙනකනුත් ඔහොමයි. Dec, gym එකට ගියා. මාස දෙකක් වගේ Cardio කරා. Cardio කරද්දි හැමතිස්සෙම වගේ limit එකට challenge කරා. treadmill, bicyle දෙකම විනාඩි 20ක් පැද්දා. බර 94KG ඉදන් 82KG බැස්සා. මේ නූල දකිද්දි තමා මතක් උනේ මගෙත් කම්මුල්...