2025/10/26:
මෙයා Rottweiler පිරිමි කෙනෙක්. ගෙදර කෙනෙක් වගේ හදලා තියෙන්නෙ, වකුගඩු දෙකම නරක් වෙලා, බෙහෙත් දුන්නත් ඒව බීල නෑ, යෝගට් එක්ක මිශ්‍ර කරලා මස් කවන්න ගියාම හාම්පුතාගෙ අත හපලා. මුල්ලකට වෙලා ඉන්නවා නැගිටින්නෙවත් නෑ. කෑම කන්නෙ නෑ, වතුර බොන්නෙ නෑ. දැන් අවුරුදු 8 ක් වෙනවා වයස මෙයාට. හාම්පුතා...