gym එකේ අයියට මම සමන් කියල කියන්න.
මේක උනේ ඊයෙ, මම gym එකට ගිහින් සමන් එක්ක කතා කර කර ඉදල එයත් එක්ක හිනාවෙච්ච හිනාවත් එක්කම ඇදුම් මාරු කරගන්න එහා පැත්තෙ තිබ්බ කාමරේ දොර ඇරියා. කෙල්ලෙක් ඇදුම් මාරු කරනවා, බඩ විතරයි දැක්කෙ. සමනුත් කෑ ගැහුවා. මම ටක්කාලා දොර වැහුවා. මේක වෙච්ච කාලය තත්පර 2ක් වගේ...