2025/10/26:
මෙයා Rottweiler පිරිමි කෙනෙක්. ගෙදර කෙනෙක් වගේ හදලා තියෙන්නෙ, වකුගඩු දෙකම නරක් වෙලා, බෙහෙත් දුන්නත් ඒව බීල නෑ, යෝගට් එක්ක මිශ්‍ර කරලා මස් කවන්න ගියාම හාම්පුතාගෙ අත හපලා. මුල්ලකට වෙලා ඉන්නවා නැගිටින්නෙවත් නෑ. කෑම කන්නෙ නෑ, වතුර බොන්නෙ නෑ. දැන් අවුරුදු 8 ක් වෙනවා වයස මෙයාට. හාම්පුතා කිව්වා බෙහෙත් බිව්වනම් බලාපොරොත්තුවක් හරි තියාගන්න තිබ්බා කියලා. බලාපොරොත්තු අත ඇරගන්නද? වෙන විසදුමක් නැද්ද?
@Flappybird අර ඇන්ටිගෙ Rottweiler ගැන ආරංචියක් නැද්ද?
2025/10/27:
බල්ලා කන්නෙ නැති හින්දා සේලයින් දීලා, ඒත් බෙහෙත් බොන්නෙ නෑ. ඒකට මොකක් හරි විසදුමක් නැද්ද ඔයාලා ගාව?

Last edited: