කංසා ලංකාවෙ තහනම් ඇයි?
කංසා ලංකාවෙ තහනම්.
ඒත් ලංකාවෙ අරක්කු තහනම් නෑ.
සිගරට් තහනම් නෑ.
ලංකාවෙ කංසා තහනම් කරන්නෙ ඉංග්‍රීසි ආණ්ඩුව.
ඒක කංසා බිව්වම සෞඛ්‍යයට අවුල් කියල හිතල කරපු එකක් නෙමෙයි.
ලෝකෙ ගොඩක් රවල කංසා තහනම් කරන්නෙ සෞඛ්‍ය හේතුවක් ගැන පැහැදිලි පරීක්ෂණයකින් නෙමෙයි.
ඒත් ඒ තහනමට බොරු...