Kehel muwa case ekak...

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,577
    1,582
    113
    Galle
    ane machanla....danna ekek kiyapalla kehelmuwa pregnancy kaledi uyala kawata aulak nadda kiyala....wife ta kanna asawak awilla...ammala epa kiyanawa..mawa mara upan kumara nisa kanna denna epalu..man owa echchara follow karanne na...scientific widiyata attatama hoda nattam hetuwak tiyenawa:(:(
     
    • Like
    Reactions: Boomslang

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,939
    6,260
    113
    :rofl:පිස්සුද යකෝ.ඕවා මිත්‍යාදෘෂ්ටික අදහස්..කොස් ඇට ටිකකුත් තලලා ඒකටම දාලා උයලා දීපන්.පට්ට රහයි.:love:
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    umbe ammala maara gon ne ban
    mawa mara upan kumara kiyanne therawillakne ban
    ayiyo ban

    kehel kana watuna kiyala gaha marenne na
    minissu aayi kehel gahen wadak nathi hinda kapala danne
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දොස්තර කෙනෙකුගෙන් අහල දීපන් මචෝ

    අම්මලා කැමතිම නැතිනම් දොස්තර අවුලක් නැතිනම් ගෙදරින් පිට තැනක හරි සෙට් කරලා කන්න දීපන්. වැඩේ ඉවරයිනෙ :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Kehel muwe ain karanna ona kotas thiyenawa. Ewa ain nokara kawoth ewa dirawanne nahalu. Eken mona hari amaruwak hadunoth misak anith dewal nam boru katha.

    Ube ammata karana respect ekak widiyata puluwan nam wifeta noka inna kiyapan. Kannama one nam yaluwekge gedarakata gihin kaala enna. Mithyawa unath amma apita thiyena adaretane kiyanne. Api diyunui kiyala ammage hith riddanna ona nahane ban.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,087
    7,363
    113
    Kotahena
    umbe ammala maara gon ne ban
    mawa mara upan kumara kiyanne therawillakne ban
    ayiyo ban

    kehel kana watuna kiyala gaha marenne na
    minissu aayi kehel gahen wadak nathi hinda kapala danne
    මෙහෙම හරක් ටත් චන්ද අයිතිය තියෙනවා කියල හිතෙද්දි හිතට හරි දුකයි සිංහලයෝ රට ගැන..
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මෙහෙම හරක් ටත් චන්ද අයිතිය තියෙනවා කියල හිතෙද්දි හිතට හරි දුකයි සිංහලයෝ රට ගැන..

    Nodanna nisa wenna ethi bn, okata uuta benala wedak nene machn
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Mamath ahala thiyenawa honda ne kiyala. Hethuwa nam danne ne. Kokatath doctor kenekgen ahala balana eka hondai neda...Ammageth hitha ridawanne nethuwa honda widiyataka karana deyak karanna
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,301
    2,592
    113
    Colombo
    හිතේ දෙගිඩියාවෙන් කන්න දෙන්න එපා මචන්. වෙන මොනාහරි කන්න ආස දෙයක් දීපන් වයිෆ්ට :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    :rofl:පිස්සුද යකෝ.ඕවා මිත්‍යාදෘෂ්ටික අදහස්..කොස් ඇට ටිකකුත් තලලා ඒකටම දාලා උයලා දීපන්.පට්ට රහයි.:love:
    :yes::yes::yes::yes:Kann deepan ban... :love::love:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබල් හෙන මිත්‍යාද්ෘෂ්ටීකයි බන්.මේ කතාවත් හරියට පූට්ටුවෙච්ච කෙසෙල් කෑවම නිවුන්නු හම්බෙනවා කියන කථාව වගේමයි.:D උබල ඉන්නේ හෙන ආදි කලේ. බය නැතුව කෙහෙල්මුව කන්න දීපන් බන්. එහෙම අවුලක් නෑ. සමහර උෂ්ණ කෑම නම් දෙන්න එපා කියලා කියනවා. අම්මට හොරෙන් හරි හදලා දීපන්.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    මචො, මටත් ලමයි 3 දෙනෙක් ඉන්නවා.

    අම්මලයි මිඩ්වයිෆ් ලයි ගමේ අම්මන්ඩිලයි කියන ඒවා අහලා නම් ලමයි හදන්න බැ,

    වයිෆ් කන්න ආසයි නම් ඕන දෙයක් දීපං, ඒක නොකා ඉදලා හිත අව්ල් උනොත් ඔක්කොම ඉවරයි,
    අපේ වයිෆ් අන්නාසි පවා කැවා.

    අපේ වයිෆ් කොහොමත් දවසට නෙස්කැෆේ 3 වත් බොනවා, කෝක් බෝතලයක් බොනවා, නාකි ගැනු මැරෙන්න හැදුවා, ඒත් කිසිම අව්ලක් උනේ නැ.

    යාලුවෙක් ගෙ ගෙදර හදපන්, ඕනම එකෙක් කැමතියි නෙ බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්ට කැම වේලක් දෙන්න.

    ප්‍රෙග්නන්සි කාලේ මෙහෙමයි මචන්, උන් ඉන්නෙ පට්ට අමාරුවකින්, ඒ නිසා පුලුවන් තරම් හිත සතුටින් තියපන්.
    නරක දෙයක් කන්න ඉල්ලුවත් නොදී ඉන්න එපා, පොඩ්ඩක් කන්න දීපං හිත පිරෙන්න.
    ICE CREAM එහෙම කන්න හොද නැ, ඒත් උන්ට ආසාවක් හැදුනොත් දවල් 12 ට පොඩි එකක් අරන් දෙන්න, ඒත් රැ 12 ට ice cream අරන් දුන්නොත් අර ගමේ අමන්ඩිලට වඩා අපි මෝඩයි.
    මගේ දැනුමෙ හැටියට කෙහෙල් මුව වලින් කිසිම අව්ලක් නැ, අපේ වයිපරේට නම් අපේ අම්මම දෙතුන් පාරක් හදලා දුන්නා මතකයි, අප් වයිපරෙ මුලින්ම කෙසෙල්මුව කැවෙත් ඕය දවස් වල අම්මා හදන් ඇවිත්.
     
    • Like
    Reactions: chathuranirmal