මෙහෙමනෙ පුතා ඔයාට හරියට තේරුමක් නෑ. මම මේක ජෝක් එකකට නෙමේ කියන්නෙ සිරාවටම.
දැන් හිතපන් උබට ඇල්ටො එකක් තියෙන්නෙ. දැන් උබ හිතන්නෙ ඒක හොඳ වාහනයක් කියලද නෑනෙ. ප්රිමියො එක වගේ නන් මරු කියලනෙ.
ආයෙ හිතපන් මට තියෙන්නෙ ප්රිමියො එකක් කියල. ඒත් මන් හිතන්නෙ අයි 8 එකක් හොඳයි කියලනෙ.
ඉතින් ඒ වගේ ගොඩයා...