Me poddai. List goes on. Meka sirada ban?
dilan_randika Well-known member Feb 18, 2015 4,194 4,188 113 Jun 21, 2021 #1 Me poddai. List goes on. Meka sirada ban? Reactions: gnilukshi, hodakolla, Stimulus mind and 2 others
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore Jun 21, 2021 #2 . Reactions: Stimulus mind
Axeoil Well-known member Mar 29, 2018 1,946 2,323 113 Norway Jun 21, 2021 #3 apita mokada bn, math oya tissot ekak use karanne.. Reactions: Bitter Truth, hodakolla, SLhuman and 5 others
dilan_randika Well-known member Feb 18, 2015 4,194 4,188 113 Jun 21, 2021 #4 Axeoil said: apita mokada bn, math oya tissot ekak use karanne.. Click to expand... ow salli umbagenam awulak naha Reactions: shenat, Stimulus mind and jay-shan
Axeoil said: apita mokada bn, math oya tissot ekak use karanne.. Click to expand... ow salli umbagenam awulak naha
BadBlueGenius Well-known member Jun 11, 2014 5,579 6,569 113 Jun 21, 2021 #5 Aththa wage thamayi. hambakarana salli wiyadam karana widiyakuth thiyenna onane. Reactions: Stimulus mind
dilann Well-known member Jul 6, 2018 68,971 169,520 113 එකමත් එක රටක Jun 21, 2021 #6 තෑගී හම්බුන ඒවා වෙන්න ඇති බන්. නැත්නම් කවුරුහරි එකෙක් ඔරලෝසු මල්ලක් දොර ලගින් තියලා ගිහින්ද දන්නේ නෑ නේ. Reactions: ishara4me, chatura_CN, SLK_sri and 20 others
තෑගී හම්බුන ඒවා වෙන්න ඇති බන්. නැත්නම් කවුරුහරි එකෙක් ඔරලෝසු මල්ලක් දොර ලගින් තියලා ගිහින්ද දන්නේ නෑ නේ.
visalbro Well-known member Jun 4, 2017 15,972 17,132 113 panadura Jun 21, 2021 #7 Ponna pakayek neda me Reactions: Tutu01 and Stimulus mind
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Jun 21, 2021 #8 මන් යූස් කරන්නෙ කැශියෝ එඩිෆිස් එකක්. Mc එකෙන් ගත්තෙ 7800ක් උනා Reactions: Stimulus mind, HmNRazor and niranga1989
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse Jun 21, 2021 #9 True Reactions: Stimulus mind
Solo Rider Well-known member Sep 4, 2020 36,425 1 158,851 113 98 කෑගල්ල Jun 21, 2021 #10 ඉරිසියා කරන්න එපා ඉතින්. ලෝයර්ල්ස් කොච්චර හම්බ කරනවද අද කාලෙ Reactions: sachith19920726, Amith0424, Tutu01 and 7 others
CorD SaC Well-known member Feb 4, 2015 15,824 28,205 113 Jun 21, 2021 #11 අඩෝ එච්චර ගනන් ඒවා… පිස්සු හැදෙනවා නේද බන්… අපි කවදා බඳින්න කියලද , ලක්ශ දෙකක් දීලා ලැපක් ගන්නත් බෙට්ට පුකේ තියන් කල්පනා කරනවා. Reactions: ML1987, sachith19920726, Lizard Squad and 11 others
අඩෝ එච්චර ගනන් ඒවා… පිස්සු හැදෙනවා නේද බන්… අපි කවදා බඳින්න කියලද , ලක්ශ දෙකක් දීලා ලැපක් ගන්නත් බෙට්ට පුකේ තියන් කල්පනා කරනවා.
fallend Well-known member Aug 23, 2008 1,805 6,937 113 Kandy Jun 21, 2021 #12 . (2) Reactions: Solo Rider, PHBhagya and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,115 153,428 113 Jun 21, 2021 #13 Reactions: dayt0na, Amith0424, keshannilanga and 6 others
CloudX64 Well-known member Nov 26, 2014 9,384 10,301 113 Winterfell Jun 21, 2021 #14 අපි උබලා වගේම මහන්සියෙන් හම්බ කරලා ගත්තා වෙන්නත් පුළුවන් බං.. Reactions: RLT4U, SLhuman, RandomGuy and 2 others
mylanka58 Well-known member Feb 8, 2016 621 996 93 Jun 21, 2021 #15 ඉරිසියා කරන්ඩ එපා, ඩේසි ආච්චි තමයි දුන්නේ. උඹලට කොහෙන්ද මේවා Reactions: Solo Rider and Stimulus mind
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,228 113 Jun 21, 2021 #16 Reactions: Tutu01, Solo Rider and Stimulus mind
shenat Well-known member May 13, 2007 59,126 87,745 113 ආශ්චර්යමත් රටක Jun 21, 2021 #17 dilann said: තෑගී හම්බුන ඒවා වෙන්න ඇති බන්. නැත්නම් කවුරුහරි එකෙක් ඔරලෝසු මල්ලක් දොර ලගින් තියලා ගිහින්ද දන්නේ නෑ නේ. Click to expand... මිනිස්සුන්ට සේවය කරන්න යනකොට පාරේ වැටිලා තිබිලා අහුලගත්ත වෙන්නත් පුළුවන්. හැමදේම වැරදියට දකින්න නරකයි. නැද්ද @erozan ❤ Reactions: dayt0na, Tutu01, dilann and 3 others
dilann said: තෑගී හම්බුන ඒවා වෙන්න ඇති බන්. නැත්නම් කවුරුහරි එකෙක් ඔරලෝසු මල්ලක් දොර ලගින් තියලා ගිහින්ද දන්නේ නෑ නේ. Click to expand... මිනිස්සුන්ට සේවය කරන්න යනකොට පාරේ වැටිලා තිබිලා අහුලගත්ත වෙන්නත් පුළුවන්. හැමදේම වැරදියට දකින්න නරකයි. නැද්ද @erozan ❤
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Jun 21, 2021 #18 කොපි වෙන්නැති පිටකොටුවෙන් ගත්ත Reactions: ML1987, RLT4U, visalbro and 3 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 21, 2021 #19 Solo Rider said: ඉරිසියා කරන්න එපා ඉතින්. ලෝයර්ල්ස් කොච්චර හම්බ කරනවද අද කාලෙ Click to expand... Reactions: ML1987, Solo Rider, shenat and 1 other person
Axeoil Well-known member Mar 29, 2018 1,946 2,323 113 Norway Jun 22, 2021 #20 dilan_randika said: ow salli umbagenam awulak naha Click to expand... salli mage tama mama hamba karapuwa..
dilan_randika said: ow salli umbagenam awulak naha Click to expand... salli mage tama mama hamba karapuwa..