අපේ ක්රීඩා ඉතිහාසයේ අප්රකට වීරයා
සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්රීඩකයා R. කරුණානන්ද විය...