colombo side eke phone ganna hoda shop kiyanno

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama nam phone shop walin ganne na machan. mona hari aulak awama , unta wadinna ona Deyak karaganna. mama nam podi ganak wadi unath Softlogic , john keells lagen ganne. Warrnty hodai :D
     
    • Like
    Reactions: randitha chathumal

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    MC eke Divine ekata yanna. Un warranty denawa, service ekath hodai. Mage kalin phone ekak touch eka giya aran masa 05n wage. Habai un 1 week walin eka hadala dunna. unta wenama service center ekakuth thiyenawa. Anikna Sinhala kadayak. Gananuth adui :)
     
    • Like
    Reactions: randitha chathumal

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බ්‍රෝ s3 එක 60k ගත්තේ. අවුරුදු දෙකක් ඇතුලත දෙපාරක් battery සවුත්තු උනා. දෙවැනි battery එකත් උන්ගෙන් මයි. උන් චෙක් කරලා phone එක අවුලක් නැ කිවා. :oo::oo::oo:

    Samsung kohomath battery case ena kiyala mama ahala thiyenne
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    බ්‍රෝ s3 එක 60k ගත්තේ. අවුරුදු දෙකක් ඇතුලත දෙපාරක් battery සවුත්තු උනා. දෙවැනි battery එකත් උන්ගෙන් මයි. උන් චෙක් කරලා phone එක අවුලක් නැ කිවා. :oo::oo::oo:
    battry sin na kiyapu eka gannma hithanna one.sedda pissuwata phone dennwa a:baffled: