1. @media

    $ in PRFC Accounts

    ලංකාවෙ තියන තත්වෙත් එක්ක Personal RFC වල තියන ඩොලර් hold කරයිද? වෙන මොනවද සේෆ් ක්‍රම තියෙන්නෙ USD සේෆ්ලි තියාගන්න.
  2. @media

    COMBANK DIGITAL ????

    web eke
  3. @media

    COMBANK DIGITAL ????

    Self management -> online activity. eke right hand side eke athi download icon ekak. eken pdf ekak download wei
  4. @media

    WSo2 SE Interview

    Elakiri set eken help ekak one. Mata Wso2 SE interview call kara. 1st interview eka. technical thamai tiyanawa kiwwe. WSo2 work karana kawruhari innawada interview eke monawada ahanne kiyala danna aya. Digital transformation team thamai apply kare. Danna aya innawanam help ekak dennnoo..
  5. @media

    මෙන්න මේ Udemy කොර්ස් එක දෙන්න පුලුවන් කාටද

    https://freecoursesite.com/the-complete-guide-to-asp-net-core-net-5-web-api/
  6. @media

    කොන්දට ගැලපෙන Computer Chairs

    ඔච්චර ගානක් වියදම් කරන්න පුලුවන් නම් Herman miller embody chair එකක් ගන්න. JAT ලා ගාව තියෙ.
  7. @media

    මාතර ඩො

    අපි නම් අකුරැස්සෙ.. 8-)
  8. @media

    SLIC Mangement trainee

    නොදනී මචන්.. තෑන්ක්ස් බ්‍රෝ ------ Post added on 1618943078
  9. @media

    SLIC Mangement trainee

    කිරියෙ කවුරුහරි ඉන්නවද SLIC එකේ වැඩ කරන? Management Trainee exam එකක් තියනවා. සාමාන්‍යයෙන් ඒකට එන්නෙ මොනවද කින්ද මන්ද කියලා දන්න කවුරුහරි පිංවතෙක් ඉන්නවද? ඉන්නවනම් සප් එකක් දෙන්නකො ගොඩ දාගන්න.
  10. @media

    job nathi ayata job hoyala denna udau karamuda mchanla?

    වෙබ්සයිට් නම් ගොඩක් තියනවා බන්. ඊයෙ කොල්ලෙක් දාලා තිබ්බා මොකද්ද අලුත් සයිට් එකක්. සෑහෙන්න ජොබ්ස් තිබ්බා ඒකෙ නම්. ට්‍රයි කරලා බලන්න. මෙන්න ලින්ක් එක. JobEka.lk
  11. @media

    Abosolute Vodka

    ow bn. elama mn ahala balannam
  12. @media

    Abosolute Vodka

    බොන සීන් එකේ ඉන්න බ්‍රෝ ලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන. Absoule vodka empty bottle එකක් හෝ දෙකක් තියන කෙනෙක් ඉන්නවනම් ගන්න පුලුවන්ද? බත්තරමුල්ල අවටින් නම් එල.
  13. @media

    Pluralsight Course MP4 download help

    Pluralsight eke unma denawa tool ekak course offline balana. eka machine eke install karala site ekata giyama offline download option ekak active wenawa. eken download karagena kiyapanko. PM ekak dapan.
  14. @media

    අකුරැස්සේ උන් කියපන්කො ඕලු දොළ යන පාර

    colombo idan enawanam issella Akuresse town ekata waren. awilla Deniyaya road eke yanna ona. Yanakota kagenhari ahapan deegala pansala koheda kiyala. ethakota para kiyay. para aine dakunu atha paththe pansala tiyenne. pansala pahu karanakota loku wanguwak ekka left hand side eka peththata...

    No contents