Dialog එකේ කාර්ඩ් කන්නේක්ෂන් වලට ලබා පැකේජ් මොකුත් නැද්ද බන්(මල් කඩන්න වගේ :):))
ඔය හච් වල එහෙම තිබුනේ කියක් හරි දලා මෙච්චර වෙලා ෆ්‍රී කියල දෙන ජාතියේ ඒවා නැද්ද බන්
නැත්තන් පොස්ට් පෙයිඩ් ඒවාද ලාබ.
මට තියෙන සිම් එකටම මොකක් හරි සෙට් කරගන්න ඕනේ .මේ නො එක වෙනස් කරන්න බැ.එකයි