හිමිනමක් ගව මස් වෙළෙඳ සැලක ටෙණ්ඩරයක් මිල&#3495

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මේ හාමුදුරුවෝ දේශපාලුවොන්ට ගොට්ට අල්ලන කෙනෙක් නෙමෙයි. මිනිස්සුන්ගේ හයියෙ එකතුවෙනුයි ඔක්කොම කරන්නේ.උදවු කරන්න කැමති එලකිරියන්ස්ලා ඉන්නවා නම් මට හාමුදුරුවෝ කන්ටැක් කරලා දෙන්න පුළුවන්.
පුද්ගලිකව අදුරන්නේ නැහැ.පන්සලට ගියා වෙසක් පෝය දවසේ...

-----Hamoma sahayogayak mea hamuduruwonta dunnoth lankawa pura mea vada piliwela kriyathmaka vela siyalu mas kada wasa damanna puluwan vevi . Hamuduruwange address eka tel number eka help eka dena ayata loku help ekak vevi.
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    mata podi prashnayak thiyanawa, kawuru kawuruth tharaha ganna epa, meka ahanawata. eththatama harak mas kana eke wereddak thiyanawada? harak mas kana minissunwa balen ey nawaththanna yanne? kawuru hari kiyanna epa haraka ahinsaky.. kiri denwa arakada mekada kiyala.. budhdhagame peththen beluwoth hema sathama marana eka weradiy, anika budhdhagame kiyala ne harakawa witharak maranna epa kiyala. hebey agamak nisa, anith minissunge ayithiwasakam, oni epa kam nawaththanna oni da? eka minihek sathek ge mas kana eka, thawath keneketa amaruwak wenne kohomada?

    hemoma honday honday kiyala thiyanawa, but kawuruth mage prashneta answer karala ne, ekkenk kiyala thiyanawa, lankawa purama thiyana mas kada wahanna oni kiyala? ey ee? mas kana ewunta kanna thahanamda?
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    hemoma honday honday kiyala thiyanawa, but kawuruth mage prashneta answer karala ne, ekkenk kiyala thiyanawa, lankawa purama thiyana mas kada wahanna oni kiyala? ey ee? mas kana ewunta kanna thahanamda?

    සහෝදරයට උත්තර ඕනෑම වෙලා වගේ,
    හැමෝම ඔයාගේ ප්‍රස්නේ නොදැක්ක වගේ ගිහින් තියෙන්නේ ඒක ගණන් ගන්න තරම් ප්‍රස්නයක් නොවෙන නිසා වෙන්න ඇති. :)
    අනිත් කාරනාව තමයි ලංකාවේ මිනිස්සු මස් කන්නේ පෙරේතකම නිසා මිසක් කන්න දෙයක් නැතුව නෙමෙයි කියන එක.සමහර රටවල් වල මස් ප්‍රධාන ආහාරය වෙලා තියෙන්නේ පහසුවෙන්ම සපයා ගන්න පුළුවන් සහ ඒ ඒ රටවල සංස්කෘතියත් එක්ක එක ගැලපෙන දෙයක් නිසා.
    තිරිසන් සන්තු මරන් නොකෑවට කන්න දේවල් මොන තරම් තියෙනවද ලංකාවේ.