nokia lumia 520

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    nokia_lumia_520_review_9-580x420.jpg

    lumia 520
    ade me 4n eka hodada.use karana danna aya innawanan kiyanna balanna
    softlogic la aduwata denwalu me dawas wala
    tv eke ad yanwa
    mata ganna hitila thiyenne.kalin windows 4n use karala nam na man :(
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    * OS එක අඋල් කියල ගොඩක් අය කියන්නෙ android වල වගේ paid ඇප් free ගන්න ගස් ගල් ගානෙ download කරන්න නැ(එහෙම තියෙනව නම් link එකක් මේ Thread එකේ දාන්න).

    * අනිත් එක තමා සමහර අය OS එකේ UI එකට කැමති නැ.

    * ගෙවන ගානට උපරිම වටින පෝන් එකක් ඕක බන්
    . ඉස්සර නම් ඇප් crash වෙන කචල් තිබුන os එකේ. එ උනාට දැන්නම් එහෙම නැ. මගෙ යාලුවෙක් ලග ඕක තියෙනව කිසි අව්ලක් නැ හැම දේම හොදයි.
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Use karala nathnam OS eka awul kiyanne kohomada?

    dannawa bn.. yaluwek laga thiyanawa.. softwares ehema android walata wage na.. eka thama awula.. thawa ithin oya interface eka.. oka wenas karannath baha ne.. hamadama tile thama :cool:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan puluwan nam Android ekak gana balana oya ganata anith phones uth adu wei christmas walata, samanya pawichiyata hodai(SMS/Call/Photos/Music) eth anith wada walata tikak amaru wei e kiyane ubata customise karana ehema ona nam.
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    oke file manager ekak nedda koheda bn mage yaluwekge phone eke mama beluwa.samahara file download karata open karanna widihak ne bn.
    android tharamnam mata elluwe ne
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ගාව 920ක් තියෙනවා..
    ඒක නම් එල..
    වින්ඩෝස් කියන තරම් අවුලක් නැහැ..
    ඇන්ඩ්‍රොයිඩ් තරම් ඇප් නැති උනාට ෆ්රී ඇප් තියෙනවා ස්ටෝර් එකේ..

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    520 thama me cmnt karanneth mata nam kisima awulak ne
    sound ela
    os eka mata nam hoda
    app kiyana tharam adu ne thiyanawa awashya dewal
    front cam nam ne
    flasher ne
    ewa ona nam 620 yanna
    man aran masayak ne 21500 gatte softlogic wrnty ekka hebai softlogicla gawa 23750 eliyen a wrnty ekatama aduwata ganna puluwan.dannawane brand ekatane un ganan hadanne wadipura