IPL වලට අපේ ඉන්න හොඳම Team එක ඉන්දියාවට ගිහින් සෙල්ලම් කලා,
මොනවද උනේ?
සල්ලි හම්බඋනා,
කස්ටිය සතුටු උනා,
අපි ඉතින් කරන්ට් බිල ගෙවාගෙන,
පාඩුවේ හිටියා.. :)
අන්තිමට මොකක්ද උනේ අපේ වටිනා කාලය ..වැඩ පාඩු කරගෙන ශ්රී ලංකාව සෙල්ලම් කරන හැම Match එකක්ම බැලුවා,(බලනවා)...
එත් අපි දිනලත් පරදින Team එකක්...