මතක ඇතිනේ පහු ගිය දවස්වල devzer0 කියලා රිළවෙක් වගේ පොරක් youtube
එකේ පොර වෙන්න බුදු හාමුදුරුවොන්ටත් අපහාස කරන්න පොර ටෝක් දීලා, තමන්ටම වැද ගන්න කියලා "දේවදත්ත" කියලා කාඩ් එකක් හදාගෙන බලු වුනා?

ඔන්න ඉතින් දැන් උන්දැ මෙච්චර කල් වලි කාලා ඔප්පු කර ගන්න ගිහිපු දේට ඇඩ්‍රස් නැති වෙන්න පිලිතුරු
youtube එකෙන්ම අපේ ලoකාවේම කොල්ලෙක් දීලා... 
බලන්න වටිනවා...
අපට වුනත් ගොඩක් වැදගත් කරුනු රැසක් ඉගෙන ගන්න පුලුවන්...
බලලාම මොනව හරි කියල යන්නකො,
ඔන්න එහෙනම්
obata pilithuru saha magen panayak...
Part 1
Part 2
Subscribe answerforu80 and support him

ඔන්න ඉතින් දැන් උන්දැ මෙච්චර කල් වලි කාලා ඔප්පු කර ගන්න ගිහිපු දේට ඇඩ්‍රස් නැති වෙන්න පිලිතුරු

බලන්න වටිනවා...
අපට වුනත් ගොඩක් වැදගත් කරුනු රැසක් ඉගෙන ගන්න පුලුවන්...

බලලාම මොනව හරි කියල යන්නකො,
ඔන්න එහෙනම්

obata pilithuru saha magen panayak...
Part 1
Part 2
Subscribe answerforu80 and support him

දේවදත්තට පිළිතුරු වශයෙන් මම වීඩියෝ එකක් හැදුව... මම එක කොටස් දෙකක් විදිහට යු ටියුබ් එකට දැම්මා... මට සහයෝගයක් විදිහට මාගේ වැරදි පෙන්වල දෙන්න.. ඔයාලත් ඔයාලට පුළුවන් යමක්... කරන්න....
මට එළකිරි එකේ සහයෝගය ඕනේ... මාගේ වැරදි තියෙනවා නම් පෙන්වන්න...
උඹලගෙන් මම ඉල්ලන්නේ එක දෙයයි... උඹලටත් පුළුවන් කමක් තියෙනවා නම් වීඩියෝ හදපල්ලා... හිතට දැනෙන දේ කියල තර්ක කරපල්ලා.... අපේ ආගම රට ජාතිය ආගම වෙනුවෙන් අපි හඬක් ඉදිරිපත් කරන්න ඕනේ... ඔන්න මම පලවී පාර ගැහුවා... ඉතුරු ටික උඹල බාරයි...
http://www.elakiri.com/forum/showthread.php?t=1311569
Last edited:
