මමත් බෞද්ධ. මේ ත්‍රෙඩ් එකේ ටයිටල් එකේ "සැබෑ සතුට" කියන එක වෙනුවට "සතුට" කියලා දැම්මේ මමත් මේක සැබෑ සතුට කියලා හිතන්නේ නැති හින්දා. අනික මේකේ කියන්නේ ස්ටෝයිකවාදීන් අනුගමනය කරපු දේවල් සහ එයාලා සාර්ථක වුන හැටි , එයාලා විශ්වාස කරපු හැටි. තම තමන්ට ගතයුත්තක් තියෙනව නම් ගන්න එක තමයි කරන්න ඕන. සමහර අයට...