Wisdom Tooth Removal Surgery - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113
    අප්පා විනාසයි. ඔහොම ගලවන්නේ නැහැනේ. මේ යකා මුළු හක්කම කපනවනේ
     
    • Like
    Reactions: Naughtykolla48

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    අප්පා විනාසයි. ඔහොම ගලවන්නේ නැහැනේ. මේ යකා මුළු හක්කම කපනවනේ
    මේ සාමාන්‍ය extraction එකක් නෙවෙයි. Surgery එකක්. දත් විදුරුමහෙන් එළියට එන්නෙ නැතුව තියෙන අයගේ එහෙම surgery එකකින් තමා අයින් කරන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මටනං ඔහොම දතක් ආවෙ නෑ
    බුද්දිමත් මිනිස්සුන්ගේ විතරයි එන්නේ. මගේ ආවා. ඒකයි ඕකට wisdom tooth කියන්නේ. මෝඩ මිනිස්සුන්ගේ එන්නේ නෑ.🙂
     
    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    Normal wisdom teeth ekaka extract karanna yana cost eka kohomada 💰
    එහෙම හරි ගාණක් කියන්න බෑ. ගොඩක් වෙලාවට කෙනාගෙ තත්වේ බලලා තමයි චාජ් කරන්නෙ. කොච්චර කම්ප්ලිකේට් ද කියන එක මත. ඕක ලේසි වැඩක් නෙවෙයි. කරන ඩොක්ට සහ ඩෙන්ටල් එක අනුවත් ගණන් වෙනස් වෙනවා. එළියට ආපු දතක් නෙවෙයි නේ. රු. 5,000 හෝ 10,000 වගේ ඉදලා ගණන් ඉහළට අය වෙනවා දන්න තරමින්. රු. 50,000 විතර උනත් චාජ් වෙන්න වුනත් පුළුවන් කේස් එකේ විදියට. මේ ගණන් හරිම ගණන් නෙවෙයි ඇවරෙජ් කිව්වේ. ඩොක්ටස්ලා ගේ චාජ් එක තමයි ,මෙතෙන්දී ගොඩක් වෙලාවට වෙනස් වෙන්නෙ. දෙයක් කියන්න අමතක වුනා. මෙහෙම දතක් ගලවන ඒකෙ ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. හේතුව හක්කේ දත් වලට සම්බන්ධ වගේම ඒ ළඟින් තියෙන කට අවට දත්, අනිත් තැන් වලට අදාල ස්නායු ගොඩක් තියෙන හින්දා මේ වගේ සර්ජරි එකක දී එහෙම දේකට ඩැමේජ් වුනොත් අතුරු ආබාධ වගේ දේවල් ඇති වෙන්නත් ඉඩක් තියෙනවා . ඒ නිසා මේ ගැනත් අදාළ ඩොක්ටගෙන් දැනගෙනම කරන එක හොඳයි.

    මටනං ඔහොම දතක් ආවෙ නෑ
    සමහර අයට එන්නෙ නෑ.
    ------ Post added on Sep 6, 2024 at 7:16 PM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මගේ යටි ඇන්දේ දෙපැත්තේම ආවා. සුපිරි කට්ටක් කෑවේ ඒ දවස්වල..
     
    AnuradhaRa

    Well-known member
  • මගේ යටි ඇන්දේ දෙපැත්තේම ආවා. සුපිරි කට්ටක් කෑවේ ඒ දවස්වල..
    මගෙ යටි ඇන්දෙ දත් පිහිටල තියෙන්නෙ 13 යි
    උඩු ඇන්දෙ 14 යි
    ඔක්කොම 27 යි 😅
     
    • Wow
    Reactions: Media1

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    බුද්දිමත් මිනිස්සුන්ගේ විතරයි එන්නේ. මගේ ආවා. ඒකයි ඕකට wisdom tooth කියන්නේ. මෝඩ මිනිස්සුන්ගේ එන්නේ නෑ.🙂
    :lol: එහෙමමත් නෙවෙයි ඉතින් වයසෙන් මුහුකුරා ගියාට පස්සේ එහෙමත් නැත්තන් දැනුම් තේරුම් තියෙන වයසට ආවම මේ දත් එන හින්දා තමා ඔහොම කියනවා ඇත්තේ. සාමාන්‍යයෙන් වයස 17ඉදලා වයස 24 නැත්තන් 25 වෙනකන් වගේ තමයි ඥාන දත් එන වයස විදියට හදුනගෙන තියෙන්නෙ.

    මෝඩ පහේ හින්ද ද :(
    :lol: උඩ කියලා තියෙනවා.
    ------ Post added on Sep 6, 2024 at 7:24 PM

    මගේ යටි ඇන්දේ දෙපැත්තේම ආවා. සුපිරි කට්ටක් කෑවේ ඒ දවස්වල..
    පරිණාමයේ අවුලක් විදියට ඔය කට්ට කන්න වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. හක්කෙ ඔය දත්වලට එන්න තියෙන ඉඩකඩේ අඩුවක් තමයි ඔහොම වෙන්න හේතුව විදියට දැනට හොයාගෙන තියෙන්නෙ.
    ------ Post added on Sep 6, 2024 at 7:27 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    බුද්දිමත් මිනිස්සුන්ගේ විතරයි එන්නේ. මගේ ආවා. ඒකයි ඕකට wisdom tooth කියන්නේ. මෝඩ මිනිස්සුන්ගේ එන්නේ නෑ.🙂
    A random gene mutation that occurred nearly 400,000 years ago is responsible for missing wisdom teeth. The oldest on record are from China where between 300,000 - 400,000 years ago suggesting the first mutation may have arisen there.

    PS: We have 69 lakhs without wisdom (teeth). Just recall that once Rajitha said in parliament that CBK (Chandrika) became stupid after he extracted her wisdom teeth. :ROFLMAO:
     
    AnuradhaRa

    Well-known member
  • A random gene mutation that occurred nearly 400,000 years ago is responsible for missing wisdom teeth. The oldest on record are from China where between 300,000 - 400,000 years ago suggesting the first mutation may have arisen there.

    PS: We have 69 lakhs without wisdom (teeth). Just recall that once Rajitha said in parliament that CBK (Chandrika) became stupid after he extracted her wisdom teeth. :ROFLMAO:

    ඒ කියන්නෙ දැං ඥාන දත් එන්නෙ මෝඩ පහේ එවුන්ට

    එතකොට මොකද මගෙ කටේ දත් 27 ක් විතරක් තිබුණෙ
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඥාන දත් නිසා ඉස්සරහ දත් එහෙට මෙහෙට වෙලා විකෘති වෙන්න අවදානමක් තියෙනවද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    පරිණාමයේ අවුලක් විදියට ඔය කට්ට කන්න වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. හක්කෙ ඔය දත්වලට එන්න තියෙන ඉඩකඩේ අඩුවක් තමයි ඔහොම වෙන්න හේතුව විදියට දැනට හොයාගෙන තියෙන්නෙ.
    ------ Post added on Sep 6, 2024 at 7:27 PM
    එතකොට දත් 32ට වඩා තියෙනවද ඔය විස්දම් ටුත් එක තියෙන අයට?
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට දත් 32ට වඩා තියෙනවද ඔය විස්දම් ටුත් එක තියෙන අයට?
    ඔන්න කිව්ව ඉතිං ගොං කතාවක්
    මුලදි දත් 28 යි තියෙන්නෙ
    විස්ඩම් දත් හතර ආවට පස්සෙ තමා දත් 32 වෙන්නෙ
    ඊට වඩා දත් එන්නෙ නෑ

    තෝ හිතුවද ඔච්චර දත් එන්න කට හුඹහක් වගේ කියල

    පරිණාමයේ අවුලක් විදියට ඔය කට්ට කන්න වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. හක්කෙ ඔය දත්වලට එන්න තියෙන ඉඩකඩේ අඩුවක් තමයි ඔහොම වෙන්න හේතුව විදියට දැනට හොයාගෙන තියෙන්නෙ.
    එතකොට ඥාන දත් එන්නෙ නැති අපි තමා පරිණාමයේ අලුත්ම පිරිස
    අපේ ගති ගුණත් හෙන වෙනස්
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    තෝ හිතුවද ඔච්චර දත් එන්න කට හුඹහක් වගේ කියල
    මේ තියෙන්නෙ @Aldren ගෙ කට. 🙂
    x1080
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    අඩෝ මගෙත් ඒ දත් පිස්සු කෙලලා තියෙන්නෙ මට දැනෙන විදියට. බලලා නෑ. උඩු ඇන්දේ කෙලවරේම දතට නිකන් නල දතක් ඇවිත් වගේ. මූණෙ කිසිම වෙනසක් නෑ.