Sri Lanka tour of England 2024 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,731
    125,523
    113
    දෙහිවල
    වෙනස ශෙපද ?
    අත්හදා බැලුවද?

    kim jong un GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,460
    168,681
    113
    එකමත් එක රටක
    වෙනස ශෙපද ?
    අත්හදා බැලුවද?

    kim jong un GIF
    inning වලින් පරදින්න ගිය මැච් ටික බේරුනා ලැජ්ජා නොවී . . 50 කෑලි ගහපු එකෙක් 150ක් වගේ ගැහුවා නම් මැච් එක දිනන්නත් තිබ්බ . 🥱
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,731
    125,523
    113
    දෙහිවල
    inning වලින් පරදින්න ගිය මැච් ටික බේරුනා ලැජ්ජා නොවී . . 50 කෑලි ගහපු එකෙක් 150ක් වගේ ගැහුවා නම් මැච් එක දිනන්නත් තිබ්බ . 🥱
    කවුද ආවත් එකයි නේ?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113
    බංගලි දෙවැනි ටෙස්ට් එකත් දින්නා නේද . :lol:





    චමිදු ව හොදට ගහනව නේද . .. අද මැච් එකෙත් ගැහුවා
    ------ Post added on Sep 4, 2024 at 5:22 PM
    uwa chuck walata alluwe naththan honda gemak gahai national eketh
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,157
    4,869
    113
    Sri Lanka
    Sri Lanka: 1 Dimuth Karunaratne, 2 Pathum Nissanka, 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal (wk), 6 Dhananjaya de Silva (capt), 7 Kamindu Mendis, 8 Milan Rathnayake, 9 Lahiru Kumara, 10 Vishwa Fernando, 11 Asitha Fernando
     
    • Like
    Reactions: Ysa Karu