INVEST කරන්න කැමති අයට පමණයි
Paid to Click (PTC)- කරන අයට සහ කරන්න ඉන්න අයට
බොහෝවේලාවට දකින දෙයක් තමා මේ field එකේ ආධුනිකයෝ දකින දකින PTC පස්සේ ගිහින් පාඩු ලබන එක, මෙහෙම යන්න ප්‍රධානම හේතුව අලුත් සයිට් එකක් පටන් ගත්තම දකින්න තියෙන ඉහල Bot Referral average, ඒත් මේ විදිහට කොච්චර ඉහල average...