1. malakadss

    වෙඩි තැබූ ඝාතකයින් අඳුනගත්තා...වහාම ක්‍රියාමාර්ග ගන්නවා..- අැමති සුනිල් වටගල🔴

    මුගෙන් වෑඩක් නෑ අර පෝය දෙකෙන් වෑඩේ ක්ලෝස් කරනවා කිව්ව එකා කෝ
  2. malakadss

    අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

    එහෙනම් අර එකෙක් කිව්වේ පෝය දෙකෙන් වෑඩේ ක්ලෝස් කරනවා කියලා. ඌ උඹ දන්න ඒවා දන්නේ නෑද්ද?
  3. malakadss

    අන්රයියාට මයික් ඒක ඇල්ලුවනම් පාතාලේ සුම්මා

    ඒ වුනාට අර පොරක් චන්දේ දවස් වල කිව්වේ පෝය දෙකෙන් වෑඩේ ඉවර කරනවා කියලා. ඕනේ නම් ටියුශන් දෙන්නම් කිව්වේ. මේ උඹ කියන ඒවා ඌ දෑනන් ඉදලා නෑද්ද
  4. malakadss

    මිද්දෙනියේ වෙඩිතැබීමෙන් 6 හැවිරිදි දියණියත් මරුට !

    ලපයාගේ කාලේ පන්නපු එකක් වෙන්න ඕනේ
  5. malakadss

    අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

    ඒවා නවත්තන්න බෑරි නම් ෆේල් තමා
  6. malakadss

    සරමල ප්‍රශ්නේ වෙඩි තියපු එක අල්ලලද?

    අර පෝය දෙකෙන් ගේම ගහනවා කියලා ටියුශන් දෙන්න අඩගහපු නාකියා කෝ දෑන්
  7. malakadss

    පියාට සහ දියණියට මරු කැඳ වූ මහ රෑ මිද්දෙණිය උණුසුම් කළ වෙඩි වරුසාව

    අර පෝය දෙකෙන් ගේම ගහනවා කියලා ටියුශන් දෙන්න අඩගහපු නාකියා කෝ දෑන්
  8. malakadss

    මාස 3යි - හේයි!!! අනුර වල් පරය කියා රාජාන්ගනේ ජාතිය අමතයි

    @hancok උඹද අර රට යනවා කිය කිය ඉදපු එකා
  9. malakadss

    සරමල ප්‍රශ්නේ වෙඩි තියපු එක අල්ලලද?

    අනතුරු ඈගවීමේ නිලධාරියා මෑරිච්ච එකාගේ ගෙදරට කලින් ගිහින් අනතුරු අගවලා නෑතෙයි
  10. malakadss

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ට විශේෂ නියෝගයක්

    තෑපෑලෙන් වදින්නේ.. මරු... හෑබෑයි ඉතින් කෙනෙක්ගේ පාස්පෝට් තව කෙනෙක්ට රදවා ගන්න බෑ උසාවියට හෑර.. බලමුකෝ
  11. malakadss

    රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

    තමන් කෑමති තෑනක ඉදපල්ලා බන්. පිටරටවල ඉන්න එක එක හිගන්නෝ දාන වීඩියෝ බලලා තියෙන සබ්බ සකලමනාවම විකුණුලා ස්ටුඩන්ඩ්ට් යන්න එපා. පෑලෑන් එකක් ඈතිව ටිකක් හොයලා බලලා තමන්ට සුදූසුකම් තියෙනවා නම් යන්න තියෙන්නේ. නෑත්නම් කට්ට තමා. මම දන්න ඉන්ජෝ ඩොකාලා ඉන්නවා ස්ටුඩන්ට් ඈවිත් මෙහෙදි 482 වීසා සෙට් කර ගත්ත...
  12. malakadss

    🔴ඇමතිගේ කාර්යමණ්ඩලයට තෙල් නාස්තිවන සැප වාහන දීම අත්හිටුවයි !! අන්තිමටම හොද වැඩක් කරා මොකා උනත් . .. !! 👏

    මදෑයි ජනාදිපතිතුමා බඩට නොකා ලෑවි ගිණි නොනිවා ඉතුරු කරපු සල්ලි
  13. malakadss

    ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට අපහසුවී තිබෙන්නේ ඇයි ? Why Are Australians Getting Poorer?

    එක එක්කෙනාට සෙට් වෙන එවුන් වෙනස්. මම ඉන්ජිනේරුවෙක් හින්දා මට සෙට් වුන ඔසී සුද්දෝ නම් ඔක්කොම වගේ පට්ට ඩයල්. උන් විතරක් නෙමේ මෙහේ ගුරුවරු ඩොකාලා වුනත් එහෙමයි. සමහර තෑන් වල ඈති අම්බ ගොබ්බ ඩයල්. වෙලාවට මට එහෙම එවුන් නම් සෙට් වෙලා නෑ.
  14. malakadss

    ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට අපහසුවී තිබෙන්නේ ඇයි ? Why Are Australians Getting Poorer?

    එහෙම නෑ බන් මෙහෙත් හොරු ඕන තරම් ඉන්නවා. පොලිසියෙන්ම කියනවා වාහනවල බෑග් තියලා යන්න එපා කියලා හොරු කඩනවා. විශේෂයෙන්ම එහෙම හොරු ඉන්න පෑති තියෙනවා. ඒ පෑතිවලට වෙන රටවලින් එන මිනිස්සු පදින්චියට යනවා අඩුයි. ඒකයි හුගක් වෙලාවට අපේ මිනිස්සු ඒවා ගෑන දන්නේ නෑත්තේ මෙහේ පුදුම ලස්සන තෑන් තියෙනවා බන්...

    No contents