1. යාළුවා

    තවත් නැවක් ගිනි ගන්නෝ

    බැසිල්ට ඇමතිකමක් එහෙම දීල තෙල් ගනන් බස්සල එහෙම කොහොමද අපේ රට නහුතෙටම දියුනු වෙලා ස'ට පින් දෙනව. :P ඌට දුන්න නන් වෙන වර්ග්යක ආතල් එකක් බලන්න වෙන්නෙ. ඔය ටිකම මේ කාලෙ වෙඩ්ඩි කියන්න තිබ්බ ඌටත් :lol: ------ Post added on 1624618067 මෙහෙම එකක් තියෙනව. International Community එක රාජපක්ශල එක්ක නෑ...
  2. යාළුවා

    අද ගත්ත කෝමහරි බෝතලයක් තාත්තට

    ගන්න බැරිම වෙලාවක මට මැසෙජ් එකක් දාපන් මන් යන එන ගමන් ගෙනත් දෙන්නන් බෝතලයක්. ඕනෙම වර්ගෙක කසියා උනත් අවුලක් නෑ. :lol: හැබයි සල්ලි දීපන් :rofl: :P :rolleyes: Cash on Delivery, Free Delivery :P
  3. යාළුවා

    තවත් නැවක් ගිනි ගන්නෝ

    මේ එක ශෝ එකක් විතරයි මේ පාර තව දෙක තුනක් එක දිගට එනව :P
  4. යාළුවා

    තවත් නැවක් ගිනි ගන්නෝ

    සාපෙ සාපෙ :rofl:
  5. යාළුවා

    අද ගත්ත කෝමහරි බෝතලයක් තාත්තට

    එම්ටිය දීලද ගත්තෙ තෙල්වත්ත කාගිල්ස් එකේ සේරම අදුරනව මං. :P
  6. යාළුවා

    ගෝටා ට කෙල වෙන්න නේද යන්නේ

    පෙර වැරදි නිසා කාලෙකට පස්සෙ තමා කවදහරි එන්න වෙන්නෙ. ඒ ව්ගේම ලස්සනට පෙනුනට ගේම් සෙට් කරල ඇති දැනටමත් උන්ටත්. නැත්තන් ජෙප්පන්ටත් පුලුවන් සුපිරි ගේමක් ඉල්ලන්න ලොකු කැම්පේන් එකක් කරන්න. එහෙම බේස් එකක්තියෙනව උන්ට.ඒ උනාට සෙට් කරලතියෙන ගේම් නිසා උන් සීමාසහිතවතමා සෙල්ලම් කරන්නෙ. වැඩිය නැටුවොත් ගේම...
  7. යාළුවා

    2025-හරියටකියපල්ලා

    විකල්පයක් මැව්වත් ඌ පට්ට පවර්ෆුල් එකෙක් වෙන්න ඕනෙ. පෙර වැරදි නැති වෙන්න ඕනෙ. ඇත්තටම වෙනසක් කරන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕනෙ. නැත්තන් මුන් ටික ඌවත් මුන්ගෙම ජොකියෙක් කරගන්නව
  8. යාළුවා

    දුමින්දව අායෙත් අැතුලට යවනවා-නාගානන්ද

    තනි තනිව නැගිටින්න වෙලා තියෙන්නෙ. මුන් එකතු වෙන්න දෙන්නෙ නෑ. උන් දන්නව එකතු උනොත් කෙලවෙනව කියල. ආයෙ මොකක් හරි ලොකු දෙයක් වෙන්න ලගයි ම්නිස්සුන්ව බෙදන්න. ලෑස්ති වෙලා පරිස්සමින් ඉන්න. විකල්ප හදන්නෙත් උන්. ඒක නිසා තනි තනිව නැගිටල එක පාර එකතු වෙලා මොනවහරි ක්ලොත් විතරයි මේ ලූප් එක කඩන්න පුලුවන්.ඒක වෙන...
  9. යාළුවා

    ගෝටා ට කෙල වෙන්න නේද යන්නේ

    ස'ට කෙලෙව්ව කියල මහින්ද නාමල් බැසිල් සජිත් රනිල් නෙමේ ඔය ගූ ගොඩේ ඉන්න එකෙක්ටවත් දෙන්නෙ නෑ. අන්න ඒ මානසිකත්වෙ හදාගනින්. හරි හමන් විකල්පයක් එනකන් කතිරෙ ගහන්නෙ හොඳ ස්වාධීන අපේක්ශකයෙක්ට. ඊලග පාර ඔය ගූ ගොඩවල් ටික ඉල්ලුවොත් ගෝටටම දෙන එක සැපයි කියල තමා බයියන්ටත් කියන්න තියෙන්නෙ. මොකද අනිත් පපයල ස'ට වඩා...
  10. යාළුවා

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    වෙන මොකුත් කරන්නත් බැරි එකේ/ කරන්න දෙන්නෙත් නැති එකේ මෙහෙම හරි කතා කලේ නැත්තන් රටේ ලෝකෙ වෙන මෙලෝ පුපක් දන්නෙ නැතුව ඊලග පාරත් උන්ටම කතිරෙ ගහල ජීවිතකාලෙම පූපේ ඇරගන්න වෙන්නෙ. දැන් වෙන්න ඕනෙ හරිය වෙලා තියෙන එකේ විකල්පයක් හොයන්න හරි වෙනස් දෙයක් කරන්න හරි පුලුවන් මිනිස්සුන්ගෙ අදහස් හුවමාරු කරගන එක...
  11. යාළුවා

    මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

    ඒක තමා ඌ ගොඩ නගාගෙන ආවෙ. ඒ උනාට උගෙ ගේම් එක තව දිග හැරුනා මෙච්චර ඉක්මනට ඌ ඇතුලට ගියපු එකෙන්. For your Info -(මම රන්ජාව එක පාරයි ඇහැට දැකල තියෙන්නෙ. ඒ අපේ බ්‍රාන්ච් ඕපනින් එකකදි. උබල මාව හිතනවනන් දේශපාලනේ පස්සෙ යන එකෙක් කියල උබල පව්. ඒක්නෙ රිපල්‍යි කලේ පත පෝස්ට් එකක් නිසා චෙක් කරගන්න පොඩි රිප්ලයි...
  12. යාළුවා

    මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

    උබ දැන් දුමියගෙන් බැක්ස්‍යිඩ් කන ගමන්ද ඕක දැම්මෙ :(
  13. යාළුවා

    Microsoft announces Windows 11

    ඝෝට අනවුන්සස් දුමීස් ෆ්‍රීඩම් in Sri Lanka Bro අපිට ඔය උට්ටවල් බලන්න වෙලාවක් නෑ දැන්. :lol:
  14. යාළුවා

    මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

    රන්ජා ඒකට තමා ගේමක් දෙන්නෙ. ඒ උනාට බෑ. :lol: :lol:
  15. යාළුවා

    මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

    නෑ ,අං හිතන්නෙ නෑ. එලියට එයි එහෙම කියල ඕනනම්. ආයෙ පටන් ගන්නව පෙර ලෙසම. ඌ ගාව බඩු තියෙනව ඌට කෙලවන්න බැරි වෙන්න. කෙලෙව්වොත් හිකවෙන්න සෙට් කරල තියෙන්නෙ. :rolleyes:උගෙ Confidence එකෙන් ඒක පේනව.ඌ ප්‍රසිඩන්ට් වෙන්න ප්ලෑන් කරල ඉන්නෙදැනටමත්.මේව කියන එකත් වැරදී. මොකද රන්ජ ඉල්ලුවොත් ප්‍රසිඩන්සි මම...
  16. යාළුවා

    මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

    Step by Step ඔලු ටික කරකවල 24 වෙද්දි ඉල්ලන එකා හිතාගන්න බැරි වෙන්න දෙයි. නිකන් උදාහරනෙකට බැසිල්,, ගෝට මහින්ද එක්ක අගේන්ස්ට් වෙලා ගේමක් යනව වගේ. :lol: චීන විරෝධෙත් එක්ක බැසිල් US ගේන්නප්ලෑන් කරල ඇතිදැනටමත් 24 ගේම් එකට. හිතන්නදේවල්තියෙනව. පොලිටිකල් ගේම් අපි හිතනවට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ බං...
  17. යාළුවා

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    ටහිකිල යන්න කියනව අන්තිමටම. තව ටිකක් ඒකි ඉමෝශන්ල් විදියට කිව්වනන් මම අඬනව :(
  18. යාළුවා

    මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

    අද දුමියව රිලීස් කරල මං බලන් ඉන්නෙ ස' හෙට රෙද්දක් ඇඳන් කතා කරන හැටි. හෙලුවෙන් ඉදන් බලන්නෙ. ගලක් ගහන ගමන් බලන්නෙ. හිනා වෙනව හකු පනිනකන්. හෙට තමා ලෝක ඉතිහාසයේ තිබුන හොදම කොමඩි ශෝ එක යන්නෙ. ඉස්සරහට තව එන්න පුලුවන්. :P :rofl: :lol: :lol: :lol: :lol: :lol:
  19. යාළුවා

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    haha ඇරෙන්න අනිත් රිඇක්ට් දාපු උන් හදන්න උන්ගෙ DNA පරිණාමයේ මුල ඉදන් මකල හදන්න වෙන්නෙ. :P (වැරදිලා රිඇක්ට්දාපු උන් ඇරෙන්න)
  20. යාළුවා

    මාද්‍ය සංදර්ශන වැහුනේ මොකෝ ?

    රන්ජව එලියට දාන්නෙ නෑ. දැම්මොත් එලියට ආව වෙලාවෙ ඉදන් ජංගියෙ ඉදන් ගලෝනව ඕක සේරගෙම :lol: :lol: තෙල් ගනන් අඩු කරයි සමහරවිට බඩුත් ගනන් අඩු කරයි කියල හිතමු. කාල බීල අතේ පාරක් ගහගන ඉන්න තියෙන්නෙ. :rofl:

    No contents