අම්මට සිරි වෙන සීන් එකක් නේ මේක යකෝ
වැඩි විස්තරයක් ඉක්කනට දාන්නම් ඇත්ත නැත්ත බලලා
මේව සේරම අහඹු සිදුවීම් වෙන්න බෑ ...මේ මොන සාපයක්ද බං මේ? අහක යන හැම රෙද්දක්ම අපිව හොයාගෙන ඇවිල්ලා මෙහේ ගිණිගන්නවනේ![]()
බැසිල්ට ඇමතිකමක් එහෙම දීල තෙල් ගනන් බස්සල එහෙම කොහොමද අපේ රට නහුතෙටම දියුනු වෙලා ස'ට පින් දෙනව.අද රෑට ලොක්කා ජාතිය අමතලා බඩු මිල එහෙම බස්සලා දෙවෙනි ශෝ එක පෙන්නයි.![]()
![]()

ඌට දුන්න නන් වෙන වර්ග්යක ආතල් එකක් බලන්න වෙන්නෙ. ඔය ටිකම මේ කාලෙ වෙඩ්ඩි කියන්න තිබ්බ ඌටත්අම්මට hukanna මොකට මේ පර බලන්ට chande දුන්නද මන්fuck දන්නවනම් සජිත් ta ගහනව අම්මප

මෙහෙම එකක් තියෙනව. International Community එක රාජපක්ශල එක්ක නෑ. මේ කෙල වෙලා ඉන්න වෙලේ ගහෙන් වැටුන මිනිහට ගොන්නු අනිනව වගේ අපේ උන්ගෙ මෝඩකමත් ප්‍රයොජනේට අරන් වටෙන් දෙනවද දන්නෙ නෑ ශොට් එක. මාලු Export එකට පාරක් වදින්න යන්නෙ හොඳම එකෙන්. කාදිනල්තුමා කටවහන් ඉන්නෙ මොකද දන්නෙ නෑ. දීවරයන්ගෙ පැත්තෙ ඉන්න කෙනෙක්නෙ. මේ සෙල්ලම මට පේන විදියට හිතනවට වඩා දරුනුවට යනවමේව සේරම අහඹු සිදුවීම් වෙන්න බෑ ...
International Fire Emergency Hotline එකක් Assign කලානන් හරි.අපිටත් බැරිද බන් ගිනිතියාගන්න තැන් හොයන ලදරන් නැව් Google කරල මෙහෙ ගෙන්නගෙන ස්වයන් රැකියාවක් පටන් ගන්න. වියදම් යන්නෙ නෑනෙ
විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ.............. නෑව් අපිව හොයන් එනවාද මන්දා
ahinsaka saththu chande dunne naa munta naw gini thiyapan kiyala.. horaa kaawata wada hapan case ekak ban mekanam.