ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ජනාදිපති විහිළුවක් උනේ අද ඊයේ නෙමේ බන්
    හැබයි දැනේන්න ගත්තේ 2010 පස්සේ ඉදන්
    හේතුව ජනාදිපති හෝ ඔහු කරන දේවල් නෙමේ
    ඊට කලින් මිනිස්සුන්ට අන්තර්ජාල සමාජ මාද්‍ය තිබුනේ බොහොම අල්පව
    මමනම් හිතන්නේ එකයි හේතුව

    උදා: පාස්කු ප්‍රහරේ බුද්ධි අංශ වාර්තාව මිඩියා වලින් කියන්න කලින් FB එකේ වයිරල් වෙලා ඉවරයි
     
    • Like
    Reactions: Ragna_SL

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Chaos-is-a-Ladder.jpg
     
    • Like
    Reactions: Schrodinger Cat

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    perfect answerබන්..:love: ඒත් මේව බොරුවට forum වල කොටන්න එපා කාලෙ අපරාදේ... ලංකාවේ හැම එකාම ඉන්න පක්ශ මානසිකත්වේ.. ඒකයි බන් රටේ නායකයා අවුල් උනහම උන්ට් චන්දේ දාපු උන්ට හිනා වෙන්නේ.. ඒකෙ යට අරුත උගේ වහල්කම වෙන පක්ශෙකට කියන එක.. ඕක කිරියෙත් පේනවා.. fb එකෙත් පේනවා.. ඇහ්තටම රටේ මිනිස්සුන්ට දේශපාලන වහල් කමක් නැත්තම් ඇත්තටම රටට ආදරෙයිනම් රටේ ප්‍රසිඩෙන්ට් පිස්සු කෙලිද්දි ඒ post වලට haha දාන එක නෙවෙයි කරන්න ඕනේ.. ඔක්කොම ඒවට sad react කරන එක....
    හැබැයි අසික්ලන්තේ වෙන්නේ haha දාන එක.. ඒ කියන්නේ රට ගැන දුකක් නෑ බන් උන්ට.. උන්ගේ විරුද්ද පක්ශෙට කෙල උන නිසා ආතල් එක විතරයි තියෙන්නේ උන්ට...

    ලංකාව කවදාවත් හදන්න බෑ බන්..:no:
    This is the Sad Truth...
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    විරුද්ධ පාක්ෂිකයන් විතරක් නෙවෙයි නේ දැන් විවේචනය කරන්නේ. පොහොට්ටුවට චන්දේ දීපු උනුත් ව්වේචනය කරනවා, රටට ගෝථගෙන් හොඳක් වෙයි කියලා ඒ වෙලාවේ තිබ්බ හොඳම ඹප්ෂන් එක ඌ කියලා හිතලා චන්දෙ දුන්න උනුත් ව්වේචනය කරනවා. ඒක හොඳයි. මොකෝ මුන් තමන් කරන වැඩ වලට මිනිස්සුන්ගේ අප්‍රියතාවය වැඩි වෙන බව ඇස් පනාපිට පෙනෙද්දී, තම බලය රැකගන්නට හරි මේ යන පොන්න ගමන රිවර්ස් එකක් ගැහුවොත් ඒක රටටත් සෙතක් අපටත් සෙතක්....... ඔය කිව්වේ මා දුටු සිහිනය 😝
     
    • Like
    Reactions: dilann

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හේතුව රටේ නායකයා පත්වෙන්නේ රටේ මිනිස්සුන්ට පොරොන්දු දීල ගන්න චන්දෙන්. ඌ කරන දේවල් බලාගන කටවහන් ඉන්න උගේ සල්ලි වලින් කාල බීලා ඉන්න උන් නෙවෙයි මිනිස්සු කියන්නේ. රටක තත්වය මිනිස්සුන්ට බලපානවා . එක හරියට කළමනාකරණය කරගෙන පාලනය කරන්න පත් කරගත්ත එකා පිස්සු කෙලින කොට විවේචනය කරන එකේ වැරැද්ද මොකද්ද ? එතකොට මිනිස්සු ඉන්න ඕනේ අවු 5ක් කට වහන් වෙන දෙයක් බලන් ඉදලා චන්දෙ දී විතරක් කතිරේ ගහන්නද??
    මිනිස්සුන්ගේ අදහස් ඕන නැත්නම් උගේ උපදේශකයෝ ටිකට කියලා චන්දෙ දාගන්න තිබ්බ නේ බන්.. මින්ස්සු ඌ ට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන නෑ නේ. ඌ කොරන එක විවේචනය කරා විතරයි. කවුද දැන් ඌට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන ඉන්නේ ????? එළකිරි එකේ උන් ?? පිස්සුද බන්?
    වෙන මොකුත් කරන්නත් බැරි එකේ/ කරන්න දෙන්නෙත් නැති එකේ මෙහෙම හරි කතා කලේ නැත්තන් රටේ ලෝකෙ වෙන මෙලෝ පුපක් දන්නෙ නැතුව ඊලග පාරත් උන්ටම කතිරෙ ගහල ජීවිතකාලෙම පූපේ ඇරගන්න වෙන්නෙ. දැන් වෙන්න ඕනෙ හරිය වෙලා තියෙන එකේ විකල්පයක් හොයන්න හරි වෙනස් දෙයක් කරන්න හරි පුලුවන් මිනිස්සුන්ගෙ අදහස් හුවමාරු කරගන එක තැනකට ගේන එකෙන්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    haha ඇරෙන්න අනිත් රිඇක්ට් දාපු උන් හදන්න උන්ගෙ DNA පරිණාමයේ මුල ඉදන් මකල හදන්න වෙන්නෙ. :P
    (වැරදිලා රිඇක්ට්දාපු උන් ඇරෙන්න)
    E ara Guu Balakaaye un ne :lol::lol:

    එක තමා එහෙම පොරොන්දු බලල චන්දෙ දීපු උන්ට තමා හොද වැඩේ කියන්නේ ... මොකද මුන් නිකන් පහල උනාද එක පාර ... අවරුදු ගානක් ඉදල පරාද වෙලා ගිහින්නේ ආයේ ආවේ ..
    අවරුදු 70ක් තිස්සේ බොරු පොරොන්දු වලට අහු වෙන උන්ට මෙහෙම වෙලා මදි ..
    මොලේ තියන උන් මෙහෙ ඉන්නේ නෑ ... උන් යනවා ඔක්කොම රටින් .... ඉතුරු වෙලා ඉන්න උනුත් යනවා මේවා හින්ද ... ඊට පස්සේ ඉතින් ඉතුරු වෙන මෝඩයෝ උන්ටම චන්දෙ දීල හොරා කාගෙන ආයේ චන්දෙ දීල යවාගෙන ඕනේ මගුල කරගතු දෙන්
    Kauda Dan Porondu Kale Hariyata karanwa Kiyana Un Karanne na ne Ko Aduma Illuwe wath na Chande ara Hora Naga :lol::lol: Nathnam Sensor thattayata Denna Da Kiyanne :lol::lol
    ------ Post added on Jun 25, 2021 at 11:53 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙම ආව මෙහෙ චන්දෙ දුන්න බහුතරයක් චන්දෙ දුන්නේ මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් නෙවේ, උපතින් හාඩ් කොර් අය සහ රැල්ලට ඔහේ ගිය උන් ඇරෙන්න අනික් මිනිස්සු ඔක්කොටම තිබ්බේ මේ රට හොද තත්වෙකට එයි කියලා හරියට අර යහපාලනයේ දින 100 ගැන වගේ මිනිස්සු හිතුවේ ඔක්කොම හරි යයි කියලා මේ පාර නම්.

    කවුද හිතුවේ ජිවිතේට ආය මෛත්‍රී මහින්ද ලගට යයි කියලා. ගොටාභය රටේ නායකයා වෙයි කියලත් ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැනේ 2020 මිනිස්සු ගොඩක් හිතුවා රාජපක්ෂලා ගිය පාර පැරදීමෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා ඔය වගේ ගොඩක් කරුණු හේතු උනා විශේෂයෙන් යහපාලනය කරපු වැරදි වැඩ

    මිනිස්සු කරේ සාපේක්ෂව දිනන්න හැකියාව තිබ්බ 2න්නාගෙන් වඩා හොද කෙනාව තෝරපු එක, එකෙන් කියවෙන්නේ නැහැ එයා තමයි හොදම කෙනා කියන ඒකත් නමුත් මහපොළවේ යථාර්ථයේ හැටියට එන්න පුළුවන් කම තිබ්බේ 2න්නාටයි.

    මම ගොඩක් උත්සාහ කරා නාගානන්දගේ වැඩේ කරගන්න හා විකල්ප බලවේග සියල්ල එකතුව ඉදිරිපත් කරගන්න කොටින්ම පුද්ගලිකව නාගානන්දට jvp එකට ලිව්වා නාගානන්දගේ වැඩේ උනොත් විතරයි ඔය සිස්ටම් එක බිදලම කෙනෙක්ට එතනට යන්න පුළුවන් වෙන්නේ ඒක හරියට කැරැල්ලකින් කෙරෙන දෙයක් වගේ. විකල්ප එකතු වීමට වඩා jvp එක උනත් බැලුවේ තමන්ගේ පක්ෂේ රැකගන්න රට පස්සට කරලා.

    රට වෙනුවෙන් කිව්වට කවුරුත් එහෙම නැහැ වගේ පෙන්නේ මම හිතන්නේ සිස්ටම් එකක් ගෙන්න ඕනේ නාගානන්ද ගෙනාවා වගේ ජනවරමෙන් ඒක බලාත්මක වෙලා රටේ නායකයා පත් උනාම නායකයට කවුරු පත් උනත් එකනෙ. මම දුක් වෙනවා මගේ උගත් මිත්‍රයෝ කිහිප දෙනෙක් නිසා අන්තිම මොහොතේ මම ගෝඨාභය මහතාට චන්දෙ දීම ගැන, ඒ වගේම දුක් වෙනවා එදා විකල්ප බලවේග සියල්ල එකතු නොවුන එක ගැන එදා එහෙම වෙලා තිබුනා නම් එදා දින්නේ නැති උනත් අද ලොකු අවස්තාවක් නිර්මාණය වෙලා ඉදිරි ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කරන්න.

    ඔබ එදා තේරුවේ කවුද ?
    Naganadda Illuwada Vote karanna Jokes Danna epa E yakata Puluwan Labbak na :lol::lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Naganadda Illuwada Vote karanna Jokes Danna epa E yakata Puluwan Labbak na :lol::lol:
    මිනිහා ඉල්ලුවෙ නෑ තමා මිනිහා ගෙන් අපිට වැඩක් නෑ මිනිහා කියපු ව්‍යවස්ථාවයි වටින්නේ.

    ෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙ

    perfect answerබන්..:love: ඒත් ම බොරුවට forum වල කොටන්න එපා කාලෙ අපරාදේ... ලංකාවේ හැම එකාම ඉන්න පක්ශ මානසිකත්වේ.. ඒකයි බන් රටේ නායකයා අවුල් උනහම උන්ට් චන්දේ දාපු උන්ට හිනා වෙන්නේ.. ඒකෙ යට අරුත උගේ වහල්කම වෙන පක්ශෙකට කියන එක.. ඕක කිරියෙත් පේනවා.. fb එකෙත් පේනවා.. ඇහ්තටම රටේ මිනිස්සුන්ට දේශපාලන වහල් කමක් නැත්තම් ඇත්තටම රටට ආදරෙයිනම් රටේ ප්‍රසිඩෙන්ට් පිස්සු කෙලිද්දි ඒ post වලට haha දාන එක නෙවෙයි කරන්න ඕනේ.. ඔක්කොම ඒවට sad react කරන එක....
    හැබැයි අසික්ලන්තේ වෙන්නේ haha දාන එක.. ඒ කියන්නේ රට ගැන දුකක් නෑ බන් උන්ට.. උන්ගේ විරුද්ද පක්ශෙට කෙල උන නිසා ආතල් එක විතරයි තියෙන්නේ උන්ට...

    ලංකාව කවදාවත් හදන්න බෑ බන්..:no:
    මෙන්න මේ කතාව තමා හරියටම හරි ලංකාවේ
    ඒකයි මේ රට හදන්න අමාරුයි රටට කෙල වෙලා හරි තමන්ගේ පක්ෂ ගොඩ යන එකට කැමති ගොඩක් අය
    ------ Post added on Jun 25, 2021 at 12:23 PM
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මිනිහා ඉල්ලුවෙ නෑ තමා මිනිහා රින් අපිට වැඩක් නෑ මිනිහා කියපු ව්‍යවස්ථාවයි වටින්නේ ෙෙෙෙෙෙෙෙෙ ඔක් මන්ත්න් ඇමතිවරුන්ට ලැබෙන ප්‍රතිපාදන අවම කරලා
    ඉතින් වටින්න ඕක කරලා පෙනන්න ඕන නේ කවුද කරන්නේ... අර මැරිලා පෙන්නපන් වගේ එක්කෝ පක්ශයක් හදලා කන්ඩායමක් යවලා උත්සහ කරන්න වත් ඕන කටින් බතල නේ වැඩ නෑ පක්ශේ දැන් වත් ලියාපදින්චි කරලා ද දන් නෑ අඩුම මහ මැතිවරනේ ආව ඉල්ලුවද ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    විරුද්ධ පාක්ෂිකයන් විතරක් නෙවෙයි නේ දැන් විවේචනය කරන්නේ. පොහොට්ටුවට චන්දේ දීපු උනුත් ව්වේචනය කරනවා, රටට ගෝථගෙන් හොඳක් වෙයි කියලා ඒ වෙලාවේ තිබ්බ හොඳම ඹප්ෂන් එක ඌ කියලා හිතලා චන්දෙ දුන්න උනුත් ව්වේචනය කරනවා. ඒක හොඳයි. මොකෝ මුන් තමන් කරන වැඩ වලට මිනිස්සුන්ගේ අප්‍රියතාවය වැඩි වෙන බව ඇස් පනාපිට පෙනෙද්දී, තම බලය රැකගන්නට හරි මේ යන පොන්න ගමන රිවර්ස් එකක් ගැහුවොත් ඒක රටටත් සෙතක් අපටත් සෙතක්....... ඔය කිව්වේ මා දුටු සිහිනය 😝
    uba mma kiypu ek poddk waradiyta therum aran... aththa uba kiwwa wge wenna one paksha wipaksha chande dipu degollama ekthuwela wiwechanaya karana eka....

    eth methna wenne chanda deepu ayata hinawena eka.. ee kiyanne thmant rata gana dukak newei thynne wiruddawadin nondi una ekt aathal ekk wthrai lankwe minissunge hithwala thynnee
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතින් වටින්න ඕක කරලා පෙනන්න ඕන නේ කවුද කරන්නේ... අර මැරිලා පෙන්නපන් වගේ එක්කෝ පක්ශයක් හදලා කන්ඩායමක් යවලා උත්සහ කරන්න වත් ඕන කටින් බතල නේ වැඩ නෑ පක්ශේ දැන් වත් ලියාපදින්චි කරලා ද දන් නෑ අඩුම මහ මැතිවරනේ ආව ඉල්ලුවද ?
    නාගානන්ද කියන පුද්ගලයාව මට වැඩක් නැහැ ඒකයි මම කියන්නේ මිනිහා ඉදිරිපත් කලේ මෙතෙක් කාලයක් ලංකාවේ කිසිම පක්ෂයකින් කියපු නැති දෙයක්.
    ඒ වැඩේ හරියට කැරැල්ලකට පස්සේ අලුතින් ව්‍යවස්ථාවක් හැදෙනවා වගේ අපේ රට කැරැල්ලක් සිද්ධ වෙන්න තියෙන චාන්ස් එක අවමයි ඉතින් එහෙම එකේ හොඳයි කියලා සාපේක්ෂව තියෙන පක්ෂ ටිකට එකතු වෙන්න අවස්ථාවක් ආවහම එකතු වෙලා වැඩක් කරන්න බැරිව ේේේේේේේේේේේේේේේේ

    මේ ප්‍රධාන ධාරාවේ පක්ෂ පෙරල දාන්න අමාරුයි.
    මතක තියාගන්න නාගහනන්ද වැදගත් නැහැ එයා ගෙන ක්‍රමයෙ වටා අනිත් විකල්ප පක්ෂය එකතු වෙන එකයි වැදගත්. විකල්ප සියල්ල එකතු වුන දවසට ඔය ප්‍රධාන ධාරාව ගෙදර යනවා අනිවාර්යෙන්ම
     
    • Like
    Reactions: tharinduncc

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොම හිටිය මනුස්සයෙක් ද. දේශපාලන ඇවිල්ලා නිකන් චා වෙනවා. සරත් ෆොන්සේකා උනේ ඕක.
     
    • Like
    Reactions: reddeckuka

    එක තමා මම අහන්නේ එකට කවුද ඉදිරිපත් වෙන්නේ එහෙම කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ අනික ඒ කියන දේවල් කරන්න පුලුවන් ද කියල ඉසෙල්ලම බලන්න ඕන වැඩ පිලිවෙල මේ ප්‍රදාන ඩබල ඇවෙන්න වෙන එකෙක්ට චන්දේ දෙන්න බැලුවම කවුද ඉන්නේ කවුරුත් නෑ ඉතින් අර 2න් හොදම ඔප්ශන් එක කියලා ඒ වේලාවේ දුන්න චන්ද වලින් ආයේ පරන තැටිම තමා අලුත් තැටි ගහන්න කවුද එන්නේ ....
     
    • Like
    Reactions: bravehearts

    අ ඕකම තමා බං මටත් තියෙන ප්‍රශ්නේ වෙන දෙන්න එකෙක් නෑ
    විකල්ප ටිකට එකතු වෙන්න කියන්නේ ඒක තමා එදා ඉඳලම
     
    • Like
    Reactions: tharinduncc

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අ ඕකම තමා බං මටත් තියෙන ප්‍රශ්නේ වෙන දෙන්න එකෙක් නෑ
    විකල්ප ටිකට එකතු වෙන්න කියන්නේ ඒක තමා එදා ඉඳලම
    එකතු වෙන් නෑ....... ඔය එක එක බලකාවල නැතුව හරි ඔලු ටිකක් එකතු උනා නම් තමන්ගේ ලබ්බවල් පැත්තක දාල ඒත් ඉතින් ඔය බිස්නස් කාරයෝ එන්නේ ම උන්ගේ වැඩ ටික කරගන්න එහෙම නැති අවන්ක සෙට් එකක් සෙට් උනොත් හිතන්න බෑ වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: tharinduncc

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,204
    113
    කොහොම හිටිය මනුස්සයෙක් ද. දේශපාලන ඇවිල්ලා නිකන් චා වෙනවා. සරත් ෆොන්සේකා උනේ ඕක.
    welawata pora deshapalaneta awe . nattm lankawe unta gota taram porak nati wenawa
     
    • Like
    Reactions: U-tag