1. යාළුවා

    Sri Lanka vs England

    ඔව් නේද එහෙ 18.30ටනෙ පටන් ගන්නෙ
  2. යාළුවා

    Sri Lanka vs England

    ආදරය, සමගිය, එකතු වුනු සුපිරි කෑමක්. අපි කෑමක් කන්නෙ මහත් වු ආඩම්බරයකින් :rofl: හෙට පාන්දර 3.30ට නේද මෙහෙ වෙලාවෙන් පටන් ගන්නෙ
  3. යාළුවා

    අගමැති තුමනි, මේ වැඩවලින් හමුදාපති සහ හමුදාව ඉවත් කරන්න. ඔබේ අතට ඒ වගකීම ගන්න-රනිල් පාලිමන්ට් ඵකේදී..

    රනිල් පප්පට අහු උනොත් මහී අන්කල් 2015 වගේ මේ පාරත් සොට් එක කනව. කොහොමත් දැනටමත් බාගයක් කාගන තියෙන්නෙ. රනී දෙන්න යන්නෙ ඉතුරු ටිකටත් :rofl: :lol:
  4. යාළුවා

    රනිල් - චමුදිත - Truth with Chamuditha

    ඊළඟ ජනපති රනිල් ස' :love2: :P
  5. යාළුවා

    Honda Vezel

    සුපිරියට ගහන තැන් තියෙනව. හැබයි ගානක් යයි. FB එකේ Honda Vezel Club - Sri Lanka බලපන් :love:
  6. යාළුවා

    මට මගේ නම වෙනස් කරගන්න ඕන.

    Sri Lanka - Change Your Name (Deed Poll)
  7. යාළුවා

    මෙතුමා කිව්වෙ ඇත්ත. ❤️

    මෙහෙමනෙ පුතා ඔයාට හරියට තේරුමක් නෑ. මම මේක ජෝක් එකකට නෙමේ කියන්නෙ සිරාවටම. දැන් හිතපන් උබට ඇල්ටො එකක් තියෙන්නෙ. දැන් උබ හිතන්නෙ ඒක හොඳ වාහනයක් කියලද නෑනෙ. ප්‍රිමියො එක වගේ නන් මරු කියලනෙ. ආයෙ හිතපන් මට තියෙන්නෙ ප්‍රිමියො එකක් කියල. ඒත් මන් හිතන්නෙ අයි 8 එකක් හොඳයි කියලනෙ. ඉතින් ඒ වගේ ගොඩයා...
  8. යාළුවා

    සින්හලු පාඩමක් ඉගන ගෙන නැත

    මොනා උනත් හෙට යන්න ඕනෙ අරක්කු ටිකක් ගන්න පොරකාල හරි :rofl:
  9. යාළුවා

    Namal's watch collection

    කොපි වෙන්නැති පිටකොටුවෙන් ගත්ත :yes:
  10. යාළුවා

    මට මොකද වෙන්නෙ?

    Recommended. හැබැයි ලංකාවෙ ඉන්න එපා :love:
  11. යාළුවා

    සින්හලු පාඩමක් ඉගන ගෙන නැත

    කමක් නෑ ඊලඟ ඡන්දෙටවත් මොලේ තියෙන උන් විතරක් හරි ඉතුරු වෙලා පාර්ලිමේන්තුවටත් කෙල වෙලා යයිනෙ :P
  12. යාළුවා

    පියුමි හංසමාලිට අකමැතිද?

    කොහොමද ඒ වගේ කෑගහගන දාඩිය දාගන ෆෝස්ඩ් ෆක් එකක් දෙනකොටනේ. :baffled: :rofl: :lol:
  13. යාළුවා

    මොන පක්ෂෙකින් හ‍රි පාර්ලිමේන්තුවෙ සිටිය යුතු සහ නොසිටිය යුතු අය

    හරිහමන් ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි හිටියනන් හරි හමන් මිනිස්සු ඉඳී පාර්ලිමේන්තුවෙ. දේශපාලන ගේම් කාරයො අයින් කරල ඉන්න එපැයි ඉස්සල්ල ඕක කරන්න. නැත්තන් රට හැදිල්ල නෙමේ ගේම් ගැහිල්ල තමා බල බල ඉන්න වෙන්නෙ හැමදාම :(
  14. යාළුවා

    ජීවිතේ ගැන කලකිරුණා මං රට හැරයන්න තීරණය කළා - පියුමි

    පිඋමිට තියෙන්නෙ බ්‍රේසර්ස් නෝටි ඇමරිකා වගේ එකකට ඇප්ලයි කරන්න. ලන්කාවෙ කව්රුත් නෑනෙ ඒවල අපේ අය :yes: :P Starring Johnny Sins and Piumi H කියල යද්දි කාටද ආඩම්බර :love: ------ Post added on 1624268134
  15. යාළුවා

    පියුමි හංසමාලිට අකමැතිද?

    මං කියෙව්වෙත් නෑ :rofl:
  16. යාළුවා

    පියුමි හංසමාලිට අකමැතිද?

    මං හිතන්නෙ මූ අහන්නෙ අපි හිතන එකට අකමැතිද කියල නෙමෙ :rofl:
  17. යාළුවා

    පියුමි හංසමාලිට අකමැතිද?

    Agreed :rofl: මේව ගෑනි දැක්කොත් පයින් ගහනව :P:baffled:
  18. යාළුවා

    පුබුදු ජයගොඩ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමෙන් ධීවර උද්ඝෝෂණය උණුසුම් වෙයි

    මටත් දැක්ක ගමන් ඕකමතක් උනා. ඉතින් කෑම ඕනෙ නිසානෙ කැන්දන් ආවෙ. දැන් කාපුදෙන්. කාට කාටත් කොයි වෙලේද කියල නෑ ඉතින් ;) ආමි එකෙන් දැම්ම නන් ඉවරනෙ එකෙක්ට දෙන්නෙක්ට ඩෝන් ගාල තිබ්බම ඒ කාලෙ මතක් කරල මාපියන්ට බැනල සතියෙන් දෙකෙන් අමතක වෙලා යන එකනෙ. :lol: :dull: ------ Post added on 1624193667
  19. යාළුවා

    වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

    මිනිස්සුන්ගෙ අදහස් එක එක කරුණු කාරණා මත වෙනස් වෙනව. උබේ වෙනස් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
  20. යාළුවා

    කූබියෝ එකේ ජෙහාන් ඇයි හිරේ ගියේ?

    පොලිසිය පස්සෙන් ආවනෙ. ඒක ක්ලියර් කරගන්න උගෙ මූලික ටාගට් එක උනේ. අනික හිරේ ඉන්න ගමන් ගේම් එක ඔටෝප්ලේ දාල ගියෙ :P :rofl: ගිහින් එලියට ආවම බල්ලෙක්ටවත්ඌ ගැන සැකයක් ඇති වෙන්නෙ නෑ. :dull:

    No contents