හෝන් එක ඕනෙ වෙනව කවෘ හරි අවදානයෙන් නෙමේ නම් ඉන්නෙ. අවදානය ඇති කරන්න. අවශ්‍ය වෙලාවට හෝන් එක ගහන්න මානසික පාලනයක් තියෙන්න ඕනෙ නැතුව බූරුවෙක් වගේ හෝන් එක ගලවල අවදානමක් ගන්න එක නෙමේ. හෝන් එක නිසා ජීවිතයක් උනත් බේරෙන්න පුලුවන්.
ඒ ඒ රටවල මිනිස්සු හෝන් එක පාවිච්චි කරන්නෙ අන්න ඒ අවශ්‍ය අවස්තාවෙදි...