1. F

    වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

    ගොඩක් වෙලාවට ඕකුන්ට ඉස්කෝලේ වරුණ ඇරෙන්න වෙන කියන්න තරම් ජීවිතේ ඇචිව්මන්ට් එකක් නෑ. නැත්තම් ඉස්කෝලෙන් ලබාගන්න තවදෙවල් ඉතුරු වෙලා තියෙනවා(ළමය දගන්න, බිස්නස්/ජොබ් කනෙක්ෂන් හදාගන්න වගේ) නැත්තම් ඉස්කෝලේ කාලෙන් පස්සේ උන්ට සෙට්වෙන්න යාලුවෝ නෑ.
  2. F

    වාහන කවර

    කුඩරෙදී ටයිප් එක ඇලවෙන් නැනේ මචෝ.එකත් අවුල්ද?
  3. F

    වාහන කවර

    Thanks bokka
  4. F

    වාහන කවර

    වාහන කවරයක් ගන්න ඕන නුවර. මිඩ් සයිස් SUV කොහෙද තියෙන්නේ? ගාන කියක් වගේද?
  5. F

    Coconut oil brand?

    The culprit company is fortune oil. The same Wilmar company that did the sugar scandal
  6. F

    චන්න ජයසුමන

    Live close to aththidiya (his own house). This is all mud slinging. But he is not indeed a saint
  7. F

    Gas cooker Help

    Best are Alba or indesit- both made in Italy.
  8. F

    වැඩට යන්න backpack

    මචන්ලා ඔෆිස් ගෙනියන්න සුපිරි ඩිසන්ට් backpack එකක් ගන්න තැනක් කියපල්ලකෝ නුවර හෝ කොළඹින්. දැන් අවුරුදු 10කට විතර කලින් නුවරින් ගත්ත export කරන්න ගහපු බැග් එකක්. දැන් ඒ කඩේ ඒවා නෑ බන්ස්.
  9. F

    Motor Insurance claim help

    You have no legal right for the claim. The insurance is an agreement between insurance company and the policy holder. The day the car is sold, agreement becomes invalid. Even he can’t make a claim. He can take back the excess money for the remaining period. Just try through a contact of yours
  10. F

    Who is PB Jayasundara and why is he so powerful

    He finds loopholes for Rajapakshas to steal.
  11. F

    wifi repeater vs extender?

    Dekama eka neweyida? I use a pro link one. Bought from teleshop.
  12. F

    Wimal jump එක දායි ද?

    No. He has no individual vote base.
  13. F

    Dell XPS 17 Vs MacBook Pro 16

    Wait for the MacBook Pro 16 with M1x chip. Old intel one will be obsolete pretty soon
  14. F

    ඉන්ගිරිසිය හරියට නොදැන ඉංග්‍රිසි ගුරුපත්වීමක් ඉල්ලපු තරුනිය ගෝටා අතින් පජාත වුන හැටි

    මිනිස්සු තේරුම් ගන්න ඕනේ නිවැරදිව ඉංග්‍රීසි වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙල්ලෝ ඔය ඈත ඩොටේ ගම දනව් වල සහය ගුරු පට්ටං ඉල්ලා ඉල්ලා නටන් නෑ. උන් වෙන මොනවහරි රස්සා හොයාගන්නවා. ටවුන් වල ඉස්කෝලවල ගුරු අතිරික්තයක් තියෙනවා. ඔය වගේ ඉස්කෝල වල විෂයන් 2-3 උගන්වන්නේ එකම ගුරුවරු.
  15. F

    ලාබ පෙන් ඩ්රයිව් ඕනේ

    මචන්ලා පොඩි 20mb විතර ඩොකියුමන්ට් එකක් රාජ්‍ය ආයතනයක ලොක්කෝ දෙන්නෙකුට යවන්න ඕන. පෙන් ඩ්‍රයිව් දෙකක දාල සිකුරිටි ළඟ තියල යන්නලු. ලාබෙට ගන්න 1gb වගේ හරි කොහෙද තියෙන්නේ. කීයක් වෙයිද? CD වල බැලු email කරන්නත් බැලු. ඕක ආයේ හම්බෙන්නෙත් නෑ

    No contents