1. M

    මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

    මඩ ගහන්න එපා ආරක්ශක අංශයේ හිටපු කොල්ලො වටේට ඉන්නේ බන් අතින් සල්ලි වියදම් කරන් උන්ට රෙදිවත් ගන්න දීලා නෑ යහපාලනේ උන් අරලියගහමන්දියෙන් එද්දි
  2. M

    දැන් උඹලට හරිද

    ඇයි අධ්‍යාපන ඇමති කමුත් මුන්ට නේද දෙන්න හදන්නේ පහුගිය දවස්වල අන්තවාදි හම්බයෝ හම්බයෝ කියපු උන් කෝ දැන්
  3. M

    කරුනාත්_මෛත්‍රීට

    කබරගොයා තලගොයා උනා නේද?:lol:
  4. M

    Sri Lanka needs a true human being

    සැබෑ නලුවෙක්
  5. M

    දින 100 වැඩේ දෙවනි දවස අවුල්

    දින 100 වැඩේ දෙවනි දවස අවුල් දින 100 වැඩේ දෙවනි දවස අවුල් වගේ මොකද වේන්නේ? http://100days.lk/
  6. M

    නැවතත් කොටීන් වැඩ අරබයි-දැන් හරිද?

    රටට හෙන ගස්සලා තොපිට ඒක තේරෙ‍ෙකොට අපිද පලි?
  7. M

    මෙන්න වෙනස..

    ලංකාවේ යුද්දයක් තිබ්බද? කවුද කොහෙද? දැන් හරිද
  8. M

    නැවතත් කොටීන් වැඩ අරබයි-දැන් හරිද?

    තොපි ලංකාවට කෙලවලා දැන් වැඩේ වරදින තැනට ආවම වැරද්ද අපිට දානවද? හෘද සාක්කියෙන් අහල බලපන් සක්කිලියා කවුද කියලා..
  9. M

    නැවතත් කොටීන් වැඩ අරබයි-දැන් හරිද?

    මම දකුනෙ එකෙක් තමයි මචන් ඒත් වීඩියෝ මම අප්ලෝඩ් කරේ නම් නෑ මචන් යූටියුබ් එකේ කොටි සම්බන්දව උන්ගේ ප්‍රතිචාර හොයද්දි මේ දේවල් හම්බ උනේ..මේ රටට වෙන්න යන දේ ගැන තමයි මට දුක
  10. M

    නැවතත් කොටීන් වැඩ අරබයි-දැන් හරිද?

    රට ගැනයි දුක මම මාධ්‍යෙව්දියෙක් නෙවෙයි මචන් රට ගැනයි දුක ආර්මි එකේ උඩහ ඉන්න යාලුවන්ගෙන් පොඩ්ඩක් පෞද්ගලිකව අහල බලන්න ඔය කතාව ගැන
  11. M

    නැවතත් කොටීන් වැඩ අරබයි-දැන් හරිද?

    මම ත්‍රස්තවාදියෙක් නෙවෙයි මචන්
  12. M

    නැවතත් කොටීන් වැඩ අරබයි-දැන් හරිද?

    නැවතත් කොටීන් වැඩ අරබයි-දැන් හරිද? දැන් හරිද? Published කරපු දවස් පොඩ්ඩක් බලන්න.. xPOrvdtxLFQ 1Tl9Rmyx2r4 දැන් හරිද?
  13. M

    ====මෛත්‍රී යුගයක් ජයවෛ්වා====

    කවුද බන් එහෙම කීවේ ..අපේ සහෝදර ජනතාව සමරපු විදිය මේකේ තියෙන්නේ ජයවේවා!!
  14. M

    ====මෛත්‍රී යුගයක් ජයවෛ්වා====

    දැන් හරි ද? උබට වැරදිලා මේ අපේ ජනතාව සතුටු වන අවස්ථාවක් විතරයි බන් එහෙම සීන් එකක් නේවේ
  15. M

    ====මෛත්‍රී යුගයක් ජයවෛ්වා====

    යහ පාලනයක්..දැන් හරිද?

    No contents