1. M

    ====මෛත්‍රී යුගයක් ජයවෛ්වා====

    ====මෛත්‍රී යුගයක් ජයවෛ්වා==== ====මෛත්‍රී යුගයක් ජයවෛ්වා==== අපේ රටේ සහෝදර ජනතාව සතුටු වූ අවස්ථාවක්.. GuWu0WXWe8o
  2. M

    යාපනේ කචල්ද

    ගැම්මට ගහනවද දන්නේ නෑ..ගැහුවත් කියන එකක් නෑ
  3. M

    නව ජනපති දිවුරුම දීමේ අභිමානවත් උළෙල..

    කොටි ආයෙත් එනවා බන්..ලංකාව ඉතිහාස ගත වන තැනක් තමයි මේක..ඉදිරි පරම්පරාවන් සාප කරයි උබලට..
  4. M

    නව ජනපති දිවුරුම දීමේ අභිමානවත් උළෙල..

    යහ පාලනේ දෙනවා ඉන්න මල්ලි.. රනිල් අය්යන්ඩි චනද්‍රිකා මැඩම් කියන දෙයක් තමයි ඉතින්..
  5. M

    රනිලද සිරිසේනද ජනාදිපති ඇත්තටම?

    රනිලද සිරිසේනද ජනාදිපති ඇත්තටම? රනිලද සිරිසේනද ජනාදිපති ඇත්තටම?:confused:
  6. M

    මහින්ද රාජපක්ෂ ගියාම මට ඇඩුනා බන් ..

    නැවතත් රටේ යුද්දයක් සදහා අඩිතාලම දැමූ සියලු දෙනාට බොහොම ස්තූතියි
  7. M

    දැන් ඔක්කොම ඉවරද ?

    ඊලම සහ යුද්ධය කරා යහ පාලනයක්..
  8. M

    ඇයි මේ හැම ගමකම පොලිසියෙන්?

    ආයෙමත් මේ රටේ බොම්බ පිපිරෙන්න ගනියි ඉවසලා බලන් ඉදපන් අන්න එදාට යහපාලනේ ගැන මම උබෙන් ආයෙමත් අහන්නම්
  9. M

    ඇයි මේ හැම ගමකම පොලිසියෙන්?

    මෛත්‍රිගේ අර පොතේ තියන දේවල් වලින් මචන් අපිටත් වාසියි කඩේ යනවා නෙවයි..කොටියට රට නැවතත් බාර දුන් එක ගැන අවන්කව දුකයි මචන්
  10. M

    ඇයි මේ හැම ගමකම පොලිසියෙන්?

    උත්තර දීපල්ලකෝ
  11. M

    ඇයි මේ හැම ගමකම පොලිසියෙන්?

    ඇයි මේ හැම ගමකම පොලිසියෙන්? ඇයි මේ හැම ගමකම පොලිසියෙන්?ආමි එකෙන් දාලා යහපාලනේද?කඩයක් ලග හිටියත් ගෙදර පලයල්ලලු:rolleyes:
  12. M

    Ali Manthara

    ටිකක් ලොකු අලියෙක්ට මේක කරන්න බැරිද?
  13. M

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    මචන් උබ අදුනන කෙනෙක් වත් කොටි නිසා මැරිලා නැද්ද? යුද්දේ මාර්කට් කරන්න නෙවේ අහන්නේ උබේ පෞද්ගලික අත්දැකීම ගැන
  14. M

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    උබේ කතාව වැරදී මචන්..මේ අවස්ථාවේ මහින්ද තමයි බන් හොදම කෙනා..රනිල් ගැන නොදන්නවා නෙවෙනේ බන් ඇයි එකතු වෙලා ඉන්න අනිත් සෙට් එක පේනවනේ.. සාපේක්ශව ලොක්කා තමයි හොදම කෙනා..පවුලේ අය ඔක්කොම දේශපාලනේ කරන එක වැරදි..වැරද්ද කවුරැ කරත් වැරදී
  15. M

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    රනිල් අගමැති කියන්නේ විහිලුවක් නේද බන්..රනිල් රට පාලනය කරොත් කොහොම වෙයිද
  16. M

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    උබට වැරදිලා වගේ මම මනුස්සයෙක් මචන්..මනුස්සයො බුරන් නෑනේ..උබ මොන වගේ කෙනෙක්ද බන් උබලගේ ගෙදර අය වටපිටාවේ අය බුරනවා වගේ ඇහෙනවද?:rolleyes:
  17. M

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    ගොන් ආතල් දෙන්න එපා බන්..මේ යහපාලනේ කොතනටද යන්නේ අවසානෙට?
  18. M

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    රනිල්ව මතක් කරගෙන shenic දාපු පොටේ එක අනුගමනය කරන්න..:yes:
  19. M

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    උබට වැරදිලා බන් ඉදුල් ලෙවකෑවම පේන දේවල් තමයි..ලොක්කට චන්දේ දාපන්
  20. M

    _____මහින්ද ලොක්කා දිනවමු_____

    එයාපෝර්ට් එකේද බන් උබ වැඩ? කාගේ ගෙදරද බන් උබ ඉදුල් හේදුවේ? ඇත්ත කියපන් බන් කාටද ගොට්ට ඇල්ලුවේ? උබ බුරනවා කීවේ කාටද?:rofl: උබ ඉදුල් ලෙවකාලා ජොබ් එක ගත්ත එක හරිද?

    No contents