_____මහින්ද ලොක්කා දිනවමු_____
උබලා හෙට දෙන චන්දේ ගැන දෙපාරක් නෙවේ සිය පාරක් හිතපල්ලා මහින්ද ලොක්කා දිනිනවා අනිවාර්යයි..(ජිල්මාර්ට් දාලා හරි දිනිනවා). :rofl: අද නීතියක් නෑ ප්‍රජාත්‍රන්තවදයද මොකක්ද එකත් නෑ මොන ආන්ඩුව ආවත් ඔය සරන තමයි..කව්රැ ආවත් නාවත් ගසා කෑම් තියනවා නෑ කියන්න බෑ
මම මේ කියන්නේ...