1. saw1993

    UCSC Msc in CS කරන/ කරපු අය එන්න

    Guys, UCSC එකේ Msc in CS කරන්න අදහසක් තියනවා. කරපු අය/ කරන අය ඉන්නවද? ඒක අවුරුදු 2.5ක්නේ SLQF 10 නේද? Private ඒවාගේ තියන ඒවා 1 year. ඒවාට වඩා මේක හොදයිද? කොහොමද අදහස? Physically attend වෙන්නේ නැතුව කරගන්න පුලුවන් වෙයිද? මේක ආය intake එක January නේද? ටි.අයි.ඒ ♥️♥️
  2. saw1993

    මෙ අවුරුද්දෙ පෑවිල්ල ලෙෆ්ට් නෙ?

    පෝරනුවේ ඉන්නවා වගේ 😶😶
  3. saw1993

    Wife ge

    ඇයි පිලි ගැනීමක් බලාපොරොත්තු උනේ?
  4. saw1993

    නාකියගෙ පයිය Film 📽🎬

    Comedy film ekak balala Horror / Action feel ekak ganna amarui thamai
  5. saw1993

    IT වලින් Marketing වලට පනින්න යන්නෙ!! 😁

    සුහද මාරුවක් දාගමුද? මම මාකටින් >>> IT
  6. saw1993

    Blogspot SEO

    Google Search console eka add krla sitemap file eka danna Nathath aulak naa rank wenwa
  7. saw1993

    Blogspot SEO

    Ehema aulak na, blogspot eka rank wenwa.
  8. saw1993

    DUNS නොම්බරේ ගන්නේ කොහොමද?

    Thama ganna bari una 😶
  9. saw1993

    මේක හොදයිද?

    මම එකක් ගත්තා මීට අවුරුදු 7කට විතර කලින්. කතන්දර පොත් කියනවන උන්ට ඕක හොඳයි, ඒ අරෙන්න technical දෙවල් බලන උන්ටනම් ඕක එච්චර වැඩක් නෑ මචන්. මම අත ඇරියෙත් ඒ නිසා. ගොඩක් වෙලාවට tech දේවල් වලදි ඩයග්‍රම්, ටේබල් බලන්න, පස්සට ගිහින් ආයි refer කරන්න වගේ ඕන වෙනවා. එතකොට ඕක හරියන්නෙ නෑ කෙලින්ම PDF අත...
  10. saw1993

    මේක හොදයිද?

    Kindle Paperwhite එකක් ගන්න බැලුවේ. මම ලොකුවට පොත් කියෝන කෙනෙක් නෙවෙයි , හැබැයි ගොඩක් idle ටයිම් එකට phone එක ඔබන එක කරන්නේ. ඕක වෙනස් කරගන්න තමයි මේක ගන්න බැලුවේ. IT related documentation , theories, DSA , AI පොත් එහෙම කියවන්න තමයි ගන්න හිතුවේ. මේක හොදයිද? https://a.aliexpress.com/_om0o2rx...
  11. saw1993

    amazon kindle ගැන

    Kindle එකක් ගන්න බැලුවේ? මොකක්ද හොද?
  12. saw1993

    Google Street View එකේ ෆොටෝ ගහපු පරණම අවුරුද්ද.. 😱😱😱

    1970 kiyanne epoch eka timestamp eka patan ganna year eka 1970/1/1
  13. saw1993

    SLT WiFi problem

    Wifi 5Ghz ekata connect wenna device eka support krnna ona .dan ena ewa nam godak support krnwa
  14. saw1993

    Huawei Phone WhatsApp

    web.whatsapp.com eke download gihin apk eka download krgena install krgnna . Ochchara dagalanna ona na

    No contents