ගිය අවුරුද්දෙ මෙ වෙද්දි කර වෙනවා.......ac නෑතුව ඉන්ඩ අමරු තත්වයක් තිබ්බේ
global warming lept??
global warming lept??
apitanan eyeth wassa....Feb full month eka pawwa habai...loku gaanak na eken2023 2024 අවුරුදුවල තමයි උපරිම කරන්වෙන්න පෑවිල්ල තිබුනේ.
ඒ තරමටම නැතත් මේ දවස් වලත් කරවෙනවා
අනුරාධපුරේට මේ සැරේ වැසි වාර දෙකක් සෙට් උනා නේද?ඔව් අනුරාධපුරේ ට හැමදාම වහිනවා
ලිදේ වතුර පොලව මට්ටමේ දැන් මාස ගානක්
වැව් වල වතුර තියෙනවා හොදටම
මේ කාලේ වෙනකොට වෙනදා නම් ලිදේ වතුර බාගයක් අඩු වෙලා.
සාපය උනත් ටික ටික බන් ගෙවෙන්නේ.2023 2024 අවුරුදුවල තමයි උපරිම කරන්වෙන්න පෑවිල්ල තිබුනේ.
ඒ තරමටම නැතත් මේ දවස් වලත් කරවෙනවා
Mid April welin passe digetama wassa epa wennama....2023/24 තමයි 2017 පස්සේ වැඩිම වර්ෂාපතනය
රට පාලනය කරන අය අනුව තමා රටට ස්වාභධර්මය වුනත් ඵහෙම බලපාන්නේ..ඉස්සරහට තමා රටට හොඳම කාලය උදාවෙන්නේ..![]()
සාපය උනත් ටික ටික බන් ගෙවෙන්නේ.
2027 වගේ වෙද්දී සෞම්‍යය කාලගුණයක් සෙට් වෙයි.